උබ ඩිප්රෙශන් කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑ ඒකයි ඔහොම කියන්නෙ. ඩිප්රෙශන් ත්රේඩ්නම් දැන් අඩුයි
ලන්කාවෙ ඉන්න පුලුවන් ඉතින් ඇග වැහෙන්න මොනවහරි පටලවාගෙන, බඩපිරෙන්න මොනවහරි කාලා ,ආතල්නම් නෑ . ලද දෙයින් සතුටුවෙනවා කියලා හිත හදාගනින්. ලෙඩක් හැදුනොත් කර්මය කියලා හිදහදාගෙන මරෙන්න තියෙන්නෙ, ඉස්පිරිතාලෙ බෙහෙතුත් නෑනෙ