Elakiri Dark Theme (dark skin)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,220
    22,691
    113
    කොහොමද බන් මේක කලින් එකට මාරු කරන්නෙ...ඩාක් තීම් එපා අපිට
     
    • Like
    Reactions: Oli_Vili

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    eka thama kiyanne font color maaru karanna epa kiyala. normal post kalama auto color eka maaru wenawa skin eka anuwa.
    colour kaloth ehema wenne naha

    මගේ පරන ත්‍රේඩ් වගයක් තියෙනවා යුටියුබ්, ලෝන්, ලීසින් ගැන දාපු. . අන්න ඒ ටික පේන්නෙම නෑ රතුපාටින් තියෙන්නේ. . ඒ ටික එඩිට් කරානම් හරි. . :unsure:
     
    • Like
    Reactions: Oli_Vili

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    කව්ද ඕයි හිතුවේ කිරිය මෙහෙම වෙයි කියල දැන් නම් ආසියි නේ
     
    • Like
    Reactions: Oli_Vili

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,428
    113
    eka thama kiyanne font color maaru karanna epa kiyala. normal post kalama auto color eka maaru wenawa skin eka anuwa.
    colour kaloth ehema wenne naha
    font size nam aluth version eke sira! unicode unath most optimum size eka.....default size eken ma dan post karanna puluwan.... :yes:
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili