ELAKIRI debate

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම යෝජනා කරනවා සිංහලු බෞද්ධයන් වර්තමානයේදි අන්තාගාමී ස්වරූපයක් ගන්නේ ඇයි.
    මෙම මාතෘකාව කාලීන එකක්.
    දැන් හැංගිලා රෙප් කපන්නේ නැතුව තමන්ගේ ශක්තිය පෙන්වන්නත් එක්ක වාදයට එන්න.

    ඔය වගේ ගැඹුරු මාතෘකා ගැන කතා නොකර ෆන් එකක් තියන එකක් ගැන කරොත් මොකෝ ? :nerd: එතකොට පොඩි ආතල් එකකුත් තියනවනේ :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එළකිරිය තුල දර්ශනය (philosophy) සදහා වෙනම සෙක්ෂන් එකක් තිබිය යුතුද නැද්ද..

    sectionwise ma threads balana kattiya adui neda. anika section bedana eketh seemawak thiyenna ona neda. mama nam hithanne philosophy walata wenama section ekak ona naha kiyala danata.
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    මම යෝජනා කරනවා සිංහලු බෞද්ධයන් වර්තමානයේදි අන්තාගාමී ස්වරූපයක් ගන්නේ ඇයි.
    මෙම මාතෘකාව කාලීන එකක්.
    දැන් හැංගිලා රෙප් කපන්නේ නැතුව තමන්ගේ ශක්තිය පෙන්වන්නත් එක්ක වාදයට එන්න.

    අන්න ඉතින් එහෙම බෑ,කෙලින්ම ජාතියක්,ආගමක් ඉලක්ක කරන්න ඔට්ටු නෑ,

    මෙන්න මෙහෙම ගන්න පුළුවන්,අන්තගාමී ආගමික භක්තිය හුදෙක් පුද්ගලයාගෙන් පුද්ගලයා ආගම තේරුම් ගන්නා අයුරු අනුව පදනම් වේ.....අනික් අය ඊට වෙනත් හේතු ඇත......:)

    කොහොමත් ඔයවනං ටීම් එකකට දාන්නම ඕනේ..එල එල!!! මං pm කරන්නන්කෝ.....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    sectionwise ma threads balana kattiya adui neda. anika section bedana eketh seemawak thiyenna ona neda. mama nam hithanne philosophy walata wenama section ekak ona naha kiyala danata.
    එහෙම කියන්න බෑ.........සෙක්ෂන් එකක් දාලා ටික දවසක් යනකොට කට්ටිය සෙට් වේවි....:yes:
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    ඔය වගේ ගැඹුරු මාතෘකා ගැන කතා නොකර ෆන් එකක් තියන එකක් ගැන කරොත් මොකෝ ? :nerd: එතකොට පොඩි ආතල් එකකුත් තියනවනේ :sorry:

    මාත් හිතුවේ ඒකම තමයි,හැබැයි බයිට් වෙයි කියල කිව්වේ නෑ,අපේ අදහස් සිල්ලරයි කිව්වොත් එහෙම....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාත් හිතුවේ ඒකම තමයි,හැබැයි බයිට් වෙයි කියල කිව්වේ නෑ,අපේ අදහස් සිල්ලරයි කිව්වොත් එහෙම....

    මොනා කරත් හොඳ ආතල් මාතෘකාවක් තොරගනින් :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කට්ටිය කරන්න බලන්න.හොද අවසන් මතක සටහනක් වේවි මට ...
    මේකට සබාගී වෙන අය ගහගන්නේ නැතුව , කුණුහබ්බ කීන්නේ
    නැතුව කරන්න බලන්න එහෙනම්...තරගය අවසන් වන තෙක්
    ප්‍රේක්ෂකයෙක් විදිහට බලන් ඉන්නවා මම අසාවෙන් කට්ටියගේ දක්ෂ කම් ,
    වචන හරබ . වෙබ් එකට අලුත් දෙයක් මේක.අදහස ගෙනාව එකාට ගොඩක් ස්තූති.
    නියම වැඩේ කට්ටියටම .
    Rep ++++
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.