| Elakiri Debate |

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    images
    vs
    images

    President Election 2009

    Kawda dinanne?
    Mahindada Nattan Sarath Fonsekada?
    :dull::dull:

    Kawda debate ekata enne?
    :frown::frown:

    Methana Post Karanna.:rolleyes::rolleyes:
    :D:D:D:D:D:D:D:D:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සරත් දින්න තියෙන ඉඩ කඩ වැඩියි

    මොකද මෙතන ප්‍රධානම දේ යුද්දෙ ඉවර කළේ කවුද කියන එකයි


    • කට්ටියක් හිතනව මහින්ද ඉවර කළා කියල අනික් කට්ටිය හිතන්නෙ සරත් කියල .ඉතිං යුද්ධෙ ඉවර කරල මහින්දට තනියෙම ගන්න තිබිච්ච ඡන්ද ටික දැන් සරත් අතරෙත් බෙදෙනවා :)


    • ඒ විතරක් නෙවෙයි සරත්ට රටේ ප්‍රධාන විපක්ශයේ සහය තියෙනවා

    • රටේ 3 වෙනි බලවේගයේ ඡන්දය තියෙනවා

    • අනික මිනිස්සුන්ට ඕනෙ වෙනසක්. (වෙනස නිසා රටට හොඳක් වෙයිද නැද්ද කියල වැඩි දෙනා හිතන්නෙ නෑ).

    • මිනිස්සු වැඩිපුරම අවධානයෙන් ඉන්නෙ දේශපාලඥයො කරන දූශනය ගැන විතරයි හමුදා නායකයෙක් විදියට සරත් දූෂ‍යයට අහු උනත් මිනිස්සු ඒව ගැන දන්නෙ නෑ


    • අනික මහින්ද රජයේ මාධ්‍ය විකුණගෙන කන එක සෑහෙන්න අවාසියට කාරණයක්
    ඉතිං සරත් දිනන්න ඉඩ කඩ වැඩියි
    අපි ඔය මොන තර්ක දැම්මත් මහින්ද දිනන්නත් ඉඩ තියෙනවා මං ඒක නෑ කියන්නෙ නෑ:)
     
    මහින්ද තාමා දිනන්නෙ මම එහෙම කියන්න හෙතුවක් තියෙනවා
    ගම්වල මිනිස්සු දෙන්නෙ මහින්දට එ මිනිස්සු දන්නවා යුද්ධය දිනවපු එකම නායකයා
    මහින්ද කියල එක නිසා මහින්ද දිනනවාමයි එ වගෙම එදා සරත්ගෙ කතාව නිසා සරත්ට හිතවත් මිනිස්සු ගොඩක් මහින්දගෙ පැත්තට පැමිනියා :):):):):):)