ElaKiri Dj Fan Club

i_max

Member
Feb 3, 2010
93
1
0
ElaKiri Dj Fan Club​

Dj console වලින් Dj කරන උන් ඉන්නවනම් set වෙයන් මේකට.
අලුත් සින්දු (320kbps only), හොදට ඩාන්ස් පාර දන්නා පුළුවන් සින්දු, එතකොට පට්ට remix, Dj play කරනකොට තියන ගැටළු, අලුත් Dj ගැජමැටික්, dj equipment වල මිල ගණන්, Dj සම්බන්දව ඕන දෙයක් ගැන.. දැනුම බෙදාගමු.

ලංකාවේ මේ සම්බන්දව හරියටම දැනුම බෙදාගන්න තැනක් නැහැ එකයි මන් මෙක එළකිරි එකේ පටන්න් ගන්න හැදුවේ. දන්නා අය උදව් කරන්න

wui5b5.jpg

https://www.facebook.com/kurunegaladj​
 
i_max

Member
Feb 3, 2010
93
1
0
bump