Elakiri educated professionals club

waligamaya

Well-known member
  • ජොසී;18897330 said:
    ඉස්සරලා නිල් වෙලා වරෙං බං. සමාජ පිළිගැනීම වගේම, සමාජ ජාල වෙබ් අඩවියක් තුලත් Good reputation එකක් තියෙන්න ඕන. නැත්තං, පඩේකට වත් උඹේ ලොකු ටෝක් ගනං ගන්නෙ නෑ කවුරුත්.
    :yes::yes::yes::yes:

    මම වැලිගම වැල්ලේ මලුවිකුනන මුදලාලි කෙනෙක් fishing professional කෙනෙක් කමක් නැතෙයි. හැම එකාම ඉන්නඑකේ මලුකරයෙක් විතරයි අඩු:D:D:D:D
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    2 ස්ටොක් ත්‍රීවිල් එකක් එහෙම නැද්ද බන් අඩුවට ෆිනෑන්ස් එකක් එක්ක ගන්න
    අනුන්ගෙ ත්‍රිවිල් වල වැඩ කරල ඇති වෙලා ඉන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම නම් මල ගෙවල් වල කුලියට අඩනව. අවර්ලි රේට් එක රුපියල් 500යි. ක්ශෙත්‍රයේ අවුරුදු 10ක එක්ස්පීරියන්ස් තියනව.
     
    waligamaya

    Well-known member
  • 2 ස්ටොක් ත්‍රීවිල් එකක් එහෙම නැද්ද බන් අඩුවට ෆිනෑන්ස් එකක් එක්ක ගන්න
    අනුන්ගෙ ත්‍රිවිල් වල වැඩ කරල ඇති වෙලා ඉන්නෙ

    2 ස්ට්‍රෝක් යන එපා බන් 4 ස්ට්‍රොක්ම පලයන්. අනික පරනත් වැඩියිනේ
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මම මේක දැම්මේ උගතුන්ට .දැන් මේකේ මාලු කාරයොයි ත්‍රී විල් කාරයො,මේසන් බාස් උන්නැහෙලා,පේමන්ට් එකේ බුදියගෙන සිම් කාඩ් විකුන්නන එවුන් බින්න බැහලනේ.:angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මම මේක දැම්මේ උගතුන්ට .දැන් මේකේ මාලු කාරයොයි ත්‍රී විල් කාරයො,මේසන් බාස් උන්නැහෙලා,පේමන්ට් එකේ බුදියගෙන සිම් කාඩ් විකුන්නන එවුන් බින්න බැහලනේ.:angry:
    Dan vadi hariyak government universities vala inne oya kiyana kastiyage daruvan thama.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :yes::yes::yes::yes:

    මම වැලිගම වැල්ලේ මලුවිකුනන මුදලාලි කෙනෙක් fishing professional කෙනෙක් කමක් නැතෙයි. හැම එකාම ඉන්නඑකේ මලුකරයෙක් විතරයි අඩු:D:D:D:D

    අඩේ මමත් වැලිගම CEB එකේ...
    විදුලි බල මණ්ඩලේ එවුන්ට එන්න බැරිද බං...
    අපිව ගත්තේ නැත්නම් රෑට ඇවිත් කපල දාල යනවා සර්විස් වයර් එක....
    උඹ එතකොට ඉන්ටර්නෙට් ඇවිත් ඉවරයි...:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    :yes::yes::yes::yes:

    මම වැලිගම වැල්ලේ මලුවිකුනන මුදලාලි කෙනෙක් fishing professional කෙනෙක් කමක් නැතෙයි. හැම එකාම ඉන්නඑකේ මලුකරයෙක් විතරයි අඩු:D:D:D:D
    රිටිපන්න පොර්ෆෙසනල්
    ජේසන් ගේ කතාව හරි

    waligamaya

    Well-known member
  • රිටිපන්න පොර්ෆෙසනල්
    ජේසන් ගේ කතාව හරි

    ඔව් පාර්ට් time ජෙසන්ව වගේ උන් දමම්ලා කරනවා. දැන් නම් කරන්නේ ටුවරිස්ට් ල වෙනුවෙන් තමයි. උබටත් ඕනනම් ජොබක් දෙන්න පුළුවන්
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    මම Male Stripper කෙනෙක් , සල්ලි වලට හෙලුවෙන් නටන එක තමා කරන්නේ.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    එලකිරි එකේ මා හැර තවත් උගත්තු සිටීද?
     
    waligamaya

    Well-known member
  • අඩේ මමත් වැලිගම CEB එකේ...
    විදුලි බල මණ්ඩලේ එවුන්ට එන්න බැරිද බං...
    අපිව ගත්තේ නැත්නම් රෑට ඇවිත් කපල දාල යනවා සර්විස් වයර් එක....
    උඹ එතකොට ඉන්ටර්නෙට් ඇවිත් ඉවරයි...:P

    උබටත් මම මලු ලෑල්ලක් ගාලු පර ලගුන් දාල දේනම් :D:D
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    ජොසී;18897330 said:
    ඉස්සරලා නිල් වෙලා වරෙං බං. සමාජ පිළිගැනීම වගේම, සමාජ ජාල වෙබ් අඩවියක් තුලත් Good reputation එකක් තියෙන්න ඕන. නැත්තං, පඩේකට වත් උඹේ ලොකු ටෝක් ගනං ගන්නෙ නෑ කවුරුත්.

    ඔවු සිරාවට. මු සිරාවට degree එකක තියෙන ගොනෙක්.