Elakiri ekath TRC ekata baya wela wath da??

Status
Not open for further replies.

after

Member
Sep 5, 2009
3,692
486
0
Moko ban.. araa gossip site eka trc eken block karana eka elakiri eky threads dala thibaa... dain baladdi Okama delete karalada koheda.. elakiri eken..
Munuth baya wela wath da?? :sorry::sorry: ei api sahodara site ekak gana karunu kiyanda bari :( :sorry::eek:
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    rate neethiyen block karama apita karanna deyak naha machan. 33000 umbe site eka nam sorry machan. TRC ekath ekka katha karala wisadaganin.
    support ekak ona nam private illapan. puluwan support ekak dennam aniwaryen.

    eka eka URL hadala link gahala hora paren ekata yanne kohomada kiyala meke promote karama apitath prashna enawa. :yes: apita neethiyata udin yanna bahane.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අවුලක් නැ යුද්දෙ ඉවර කලානෙ. පාන්පිටි ටිකක් බීලා ITN එක බලන් ඉන්න එක තරම් හිතට සැනසීමක් තව කොයින්ද
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාත් එකක් දැම්ම. මාව දැනුවත් කරලා ඇඩ්මින් අයින් කළා. :( :) ඒකත් ඇත්ත මේකත් ලංකාවෙ සයිට් එකක්නෙ නැත්තන් මේකෙ ලංකාවෙ බෑන් කරපු සයිට් ප්‍රමෝට් කරන්න ඒවට යන විදිය කියල දෙන්න සප් එක දෙනවා කියල මේකත් බෑන් කරයි. :D
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    අවුලක් නැ යුද්දෙ ඉවර කලානෙ. පාන්පිටි ටිකක් බීලා ITN එක බලන් ඉන්න එක තරම් හිතට සැනසීමක් තව කොයින්ද
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    rate neethiyen block karama apita karanna deyak naha machan. 33000 umbe site eka nam sorry machan. TRC ekath ekka katha karala wisadaganin.
    support ekak ona nam private illapan. puluwan support ekak dennam aniwaryen.

    eka eka URL hadala link gahala hora paren ekata yanne kohomada kiyala meke promote karama apitath prashna enawa. :yes: apita neethiyata udin yanna bahane.

    mmm...
    eka muge venna ba.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1.jpeg
     
    Status
    Not open for further replies.