Elakiri eke bumps

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    There is a nirnayaka, common sense.
    ඇයි බං මේක කියන්නත්, Tread එකක් ඕපන් කලේ.. Just Ignore them..:) Ignore කරන්න Option තියෙනවා..

    උබටත් කොමන් සෙන්ස් නෑ මං හිතන්නේ.. :yes:
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    එකගයි. ත්‍රෙඩ් එකක් දාපු ගමන් බම්ප් කරන එකේ තේරුමක් නැහැ. හොදකොල්ලා තමයි ඕක පටන් ගත්තේ. යටට ගිය ත්‍රෙඩ් එකක් බම්ප් කරාට කමක් නැහැ. ඒකනේ වෙන්න ඕනි.

    සයිකෝද මන්දා පෙළක් උන්ට. උන්ගේ කොමෙන්ට් එක උඩින්ම තියෙනවා දැක්කම ආතල් ඇති සමහර විට.

    ත්‍රෙඩ් එකට අදාල කොමෙන්ට් එකක් දාන්න බැරි නං කොමෙන්ට් නොදා හිටියා නං ඉවරනේ.
    හොද වැඩේ උබට @hodakolla
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,666
    113
    Colombo, Sri Lanka
    කවුරු හරි කෙනෙක් ත්‍රෙඩ් එකක් මහන්සි වෙලා ටයිප් කරලා දාන්නේ අනිත් අයට දැනගන්න. මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා කියලා ත්‍රෙඩ් එක දාපු කෙනාට වෙන කිසිම වාසියක් නෑනේ. මම උත්සහ කරන්නේ අඩුම ගානේ BUMP එකකින් හරි ඒ කෙනාව අගයන්න එච්චරයි.
     

    HmNRazor

    Well-known member
  • කවුරු හරි කෙනෙක් ත්‍රෙඩ් එකක් මහන්සි වෙලා ටයිප් කරලා දාන්නේ අනිත් අයට දැනගන්න. මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා කියලා ත්‍රෙඩ් එක දාපු කෙනාට වෙන කිසිම වාසියක් නෑනේ. මම උත්සහ කරන්නේ අඩුම ගානේ BUMP එකකින් හරි ඒ කෙනාව අගයන්න එච්චරයි.
    අගයන්න පුරුදු වෙනවා මමත් මේ 👇 !! ඕ යේ............ 🥴

    Bump up
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අයියේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරම්නද? :eek:

    cover4.jpeg