Good idea but බම්ප් කරන්න එහෙම නිර්නායකයක් නැහැනෙ,
එහෙනන් තියෙන්න ඔනෙ බම්ප් කරන්න පුලුවන් පැය 24ක් ගියාට පස්සෙ වගෙ හරි මොකක් හරි.
කොහොමද දන්නෙ ත්‍රෙඩ් එක බම්ප් කරන්න ඔනෙ මොන වෙලාවටද කියල
දැන් හදිසි උදව්වක් ඉල්ලල ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒක යට ගිහිල්ල හරි යන්නෙ නෑනෙ, ඒක අප් වෙල තියෙන්ඩ ඔනෙ එන හැමෝටම පේන්න