Elakiri eke inne Introvert lada

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    නැත්නම් මෙච්චර හොඳ ලස්සන නමක් ගමක් තියාගෙන මේකේ අවුරුදුගානක් ඇනෝනිමස් ඉන්නේ පිස්සුවටද?
     
    • Like
    Reactions: chullahattipadopana

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    ඉස්සර නම් අවුලක් නැතිව Extroverts සෑහෙන්න පිරිසක් හිටියා. කිරියේ පීක්ම කාලේ තිබ්බේ 2012-2015 වගේ. ඒ කාලේ ඉතින් මේකේ එක එක Events එහෙමත් සංවිධානය කරලා සෙට් වුනා. දැන් ඒ ගොඩක් අය උඩින් පල්ලෙන් කිරිය බලනවා ඇරෙන්න කමෙන්ට් එකක් වත් දාන්නේ නෑ. ඉස්සර ගොඩක් උන් මේකෙම ලැගලා හිටියට මොකක් හරි ඉවෙන්ට් එකක් සෙට් වුනොත් ඒකටත් ගොඩ බහිනවා. දැන් කිරිය කොහොමත් වලපල්ලට ගිහින් තියෙන එකේ බහුතරේ රැඳිලා ඉන්නේ introvertsලා.