Getting rid of the rep system was the best thing ever happened. Imbeciles (ab)used it indiscriminately. 


Walatharaya knight rider wage... Rathu kotu pirenawa... Apahu naa.. apahu pirenawa... Full andos...අම්මෝ අම්මෝ හෙන වලි නේ බන් යන්නේ, මගෙත් කපල තියනව එක එක උන්ගේ නම් දාල. මෑ නම් සද්ද නැතුව ඉන්නවා. වලතරයට තමයි වැඩිම මයිනස් තිබ්බේ මගේ හිතේ. ඒ පාර අපහු කට්ටිය එකතු වෙලා නිල් කරද කොහෙද..
ko bn rep button ekaමන් විතරයි මේකෙ වැදගැම්මකට ඇති එව දාන්නෙ.
උබල ඔක්කොම මට රෙප් දීපල්ල


අම්මෝ බන් පට්ට නේ. මම ඊයේ උගේ වෝල් එක නිකමට ගිහින් බැලුව, උගේ වෝල් එකේ තරම් කාගෙවත් නැතුව ඇති මැසේජ්.Walatharaya knight rider wage... Rathu kotu pirenawa... Apahu naa.. apahu pirenawa... Full andos...
-RepRep thibbath waradi nathath waradi![]()
Mama apu gaman rep scene eka danne na. Mama eka thread ekaka +10 kiyala damma. Arun mata kochok damma ubata mona rep power da kiyala-Rep
haha 
මටත් ඕක තමයි උනේ. ආව ගමන් රතු කොට්ටක් ආවා. ක්‍රේසිබඩියගෙ ෆේක් එකක් කියලත් කිව්වා. මම ටයිප් කලේ නිල් පාටින්. බලනකොට ඌත් එහෙමයි. පස්සෙ ක්‍රේසිබඩිය තමයි කියලා දුන්නෙ වැඩ කරන හැටි.Mama apu gaman rep scene eka danne na. Mama eka thread ekaka +10 kiyala damma. Arun mata kochok damma ubata mona rep power da kiyalahaha
![]()
Godak paran un dan hoyagannath na ban.මටත් ඕක තමයි උනේ. ආව ගමන් රතු කොට්ටක් ආවා. ක්‍රේසිබඩියගෙ ෆේක් එකක් කියලත් කිව්වා. මම ටයිප් කලේ නිල් පාටින්. බලනකොට ඌත් එහෙමයි. පස්සෙ ක්‍රේසිබඩිය තමයි කියලා දුන්නෙ වැඩ කරන හැටි.
හරි ලොකුකමක් උනා රෙප් එක එක වැඩි වෙනකොට.
patta athal.ඔව්. මමත් එහෙමයි. පාන්දර දෙක තුන වෙලා පෝස්ට් දාලා නිදියගෙන තියෙනවා. කඹ අදින ඒවට එනව අඩුයි. රෙප් කැපෙනවනෙ.Godak paran un dan hoyagannath na ban.
Mamath kotu tika purawagannakan nidi maragena thread damma. Ita passe shape eke hitiya. Kaba adina kaleta depaththenma rep gaththapatta athal.