Elakiri eke Rep denne kohomada?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    අම්මෝ අම්මෝ හෙන වලි නේ බන් යන්නේ, මගෙත් කපල තියනව එක එක උන්ගේ නම් දාල. මෑ නම් සද්ද නැතුව ඉන්නවා. වලතරයට තමයි වැඩිම මයිනස් තිබ්බේ මගේ හිතේ. ඒ පාර අපහු කට්ටිය එකතු වෙලා නිල් කරද කොහෙද..
    Walatharaya knight rider wage... Rathu kotu pirenawa... Apahu naa.. apahu pirenawa... Full andos...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    Walatharaya knight rider wage... Rathu kotu pirenawa... Apahu naa.. apahu pirenawa... Full andos...
    අම්මෝ බන් පට්ට නේ. මම ඊයේ උගේ වෝල් එක නිකමට ගිහින් බැලුව, උගේ වෝල් එකේ තරම් කාගෙවත් නැතුව ඇති මැසේජ්.
     
    • Haha
    Reactions: Johnnie_Walker

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එක පාරක් මගේ රෙප් කපලා ගිහින් තිබ්බා තඩි බෙට්ටක ෆොටෝ එකක් දාලා. ඒක ලෝඩ් වෙන්නම විනාඩි 10ක් විතර ගියා. හයි රෙසොලියුෂන් එකක්. GT ලොක්කට අඬනවා ඊටපස්සෙ ඒක අයින් කරගන්න. ඌ කියන්නෙත් නෑ කපපු එකා. එකාට එකා කෙලගනීවි කියලා. ඊටපස්සෙ මම වෙන එකෙක්ගෙ නමක් දාල මොකෙක්ගෙ හරි රෙපක් කපලා යනවා.🤣🤣🤣
    අවුරුදු උත්සවයක් තිබ්බොත් වලි. අහක ඉඳන් කමෙන්ට් එකක් දැම්මොත් පස්සෙන්දට රතු රෙප්. ඒකෙත් ආතල් එකක් තිබ්බා.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඉස්සර තිබ්බ ගතිය නැ දැන් මේකේ :(

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Mama apu gaman rep scene eka danne na. Mama eka thread ekaka +10 kiyala damma. Arun mata kochok damma ubata mona rep power da kiyala :( haha :lol:
    මටත් ඕක තමයි උනේ. ආව ගමන් රතු කොට්ටක් ආවා. ක්‍රේසිබඩියගෙ ෆේක් එකක් කියලත් කිව්වා. මම ටයිප් කලේ නිල් පාටින්. බලනකොට ඌත් එහෙමයි. පස්සෙ ක්‍රේසිබඩිය තමයි කියලා දුන්නෙ වැඩ කරන හැටි.

    හරි ලොකුකමක් උනා රෙප් එක එක වැඩි වෙනකොට.
     
    • Love
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,852
    9,242
    113
    එක තැනක නෑ
    මටත් ඕක තමයි උනේ. ආව ගමන් රතු කොට්ටක් ආවා. ක්‍රේසිබඩියගෙ ෆේක් එකක් කියලත් කිව්වා. මම ටයිප් කලේ නිල් පාටින්. බලනකොට ඌත් එහෙමයි. පස්සෙ ක්‍රේසිබඩිය තමයි කියලා දුන්නෙ වැඩ කරන හැටි.

    හරි ලොකුකමක් උනා රෙප් එක එක වැඩි වෙනකොට.
    Godak paran un dan hoyagannath na ban.
    Mamath kotu tika purawagannakan nidi maragena thread damma. Ita passe shape eke hitiya. Kaba adina kaleta depaththenma rep gaththa :lol: patta athal.
     
    • Love
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Godak paran un dan hoyagannath na ban.
    Mamath kotu tika purawagannakan nidi maragena thread damma. Ita passe shape eke hitiya. Kaba adina kaleta depaththenma rep gaththa :lol: patta athal.
    ඔව්. මමත් එහෙමයි. පාන්දර දෙක තුන වෙලා පෝස්ට් දාලා නිදියගෙන තියෙනවා. කඹ අදින ඒවට එනව අඩුයි. රෙප් කැපෙනවනෙ.🤣🤣 මඥ්ඥං උයනෙන් බර ගාණක් යාලුවො සෙට් උනා. මරිසි වැඩ එකෙන් රෙප් බර ගානක් කැපුනා. පස්සෙ එපාම උනා. මොකක් දැම්මත් කපපු එවුන් හිටියා. ඒපාර ගිහින් මේ ලඟදි ආපහු ආවෙ.