elakiri eke subtitle wada danne kauda??

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan mata meka mara wadgath...
    mama godak welawata me wage apahasu thawan walata muhuna deela thiyenwa...
    mama igena ganna try kara eth hariyanne nama na....

    mekai prashne....mata subtitle ekak sync karanna igena ganna one...films banawa eth subtitle hari yanne na.....kohomada sbutitle ekak galapena widihata hariyata hada ganne...danna aya awth kiyala denna ko.....

    mama gaththa softwear -

    subtitle workshop
    subtitle edit

    mama hithanne me eken hodama eka subtitle edit kiyana eka
    eken hadanna dannawada...

    eken nemei moken hari lassanata yana widihata hadanna danna kenek kiyala denna....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    umbata one adjust karagannada? VLC wage software ekaka nam sync kara kara inna one naha issarahata passata geniyanna puluwan shortcut keys: G,H,
    TV Serious wage baladdi eka aniwa one wenawa cz capture karapu kena advertisements kapala ain karanawa ethakota subs walata hariyata thanata enne naha. ithin ea kenage name ekin thiyena SRT file ekama hoyaganna one. nattan mulin hariyata wada kalath passe mada hariyedi wenas wenna ida thiyenawa.

    but eka ara VLC eken hari gassaganna puluwan ea ea welaawal waladi.

    Aluthin sub files gahanna nam ithin oya ona tharam softwares thiyenawa sync karaganna
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙමයි මචෝ
    ඉස්සෙල්ලා ඉංග්ලිෂ් සබ් ෆයිල් එකක් ගනින්
    ඒ කරලා ඒක නෝට් පෑඩ් වලින් ඕපන් කරලා එඩිට් කරපන්
    සේව් කරද්දී පහල එන්කෝඩ් කියලා එකක් තියෙනවා
    ඒකේ UTF-8 කියන එක දියන්
    ඒකරලා ෆිල්ම් එකයි සබ් එකයි එක නමකින් රීනේම් කලාම
    ප්ලේයර් එකෙන් සබ් එක ලෝඩ් කරගන්නවා
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මෙහෙමයි මචෝ
    ඉස්සෙල්ලා ඉංග්ලිෂ් සබ් ෆයිල් එකක් ගනින්
    ඒ කරලා ඒක නෝට් පෑඩ් වලින් ඕපන් කරලා එඩිට් කරපන්
    සේව් කරද්දී පහල එන්කෝඩ් කියලා එකක් තියෙනවා
    ඒකේ UTF-8 කියන එක දියන්
    ඒකරලා ෆිල්ම් එකයි සබ් එකයි එක නමකින් රීනේම් කලාම
    ප්ලේයර් එකෙන් සබ් එක ලෝඩ් කරගන්නවා


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බම්ප් මචන් උඩ දෙන්නා කියලා තියෙන විදියට කරපන් මචන්
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මෙහෙමයි මචෝ
    ඉස්සෙල්ලා ඉංග්ලිෂ් සබ් ෆයිල් එකක් ගනින්
    ඒ කරලා ඒක නෝට් පෑඩ් වලින් ඕපන් කරලා එඩිට් කරපන්
    සේව් කරද්දී පහල එන්කෝඩ් කියලා එකක් තියෙනවා
    ඒකේ UTF-8 කියන එක දියන්
    ඒකරලා ෆිල්ම් එකයි සබ් එකයි එක නමකින් රීනේම් කලාම
    ප්ලේයර් එකෙන් සබ් එක ලෝඩ් කරගන්නවා



    මේක සාර්ථක ක්‍රමයක්...