Elakiri Electronic Doctor

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mata 5v dc current ekakin 12v dc current ekak control karanna one. On off karanna.
    Mokadda hoda transistor eka

    කොච්චර විතර ඇම්පියර් ගානක්ද මචෝ? ඔන් ඕෆ් කරන්න විතරද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1 - 2 athara ganak machn.

    පවර් ට්‍රාන්සිස්ටර් දාන්නත් පුලුවන්. පවර් මොස්ෆෙට් එකක් දානවනම් වඩා හොඳවෙයි. (Ex- IFRZ44) මොනවගේ තැනකටද පාවිච්චි වෙන්නෙ කියල කිව්වනම් හරියටම කියන්න පුලුවන්.:)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පවර් ට්‍රාන්සිස්ටර් දාන්නත් පුලුවන්. පවර් මොස්ෆෙට් එකක් දානවනම් වඩා හොඳවෙයි. (Ex- IFRZ44) මොනවගේ තැනකටද පාවිච්චි වෙන්නෙ කියල කිව්වනම් හරියටම කියන්න පුලුවන්.:)

    Arduino eken enne 5v led strip ekak thiyenAwa 2meter withra ekata one