එබිලා බැලුවට පේන්නෙ නැ, ඇතුලට එන්න ලැජ්ජ වෙන්න එපා
MH370 Disappearance එක ගැන මුලු ලෝකෙම, එක එක දේවල් කියද්දි, අපේ එලකිරි Experts ලා ටිකත් කියමුද බලන්න ඔයාලගෙ Predictions .. .

මේ වෙනකොටත් එක එක අය එක එක කතා කියනවා, මුහුදට කඩා වැටෙන්න ඇති, කොහෙ හරි රටකට කඩා වැටෙන්න ඇති, පැහැරගෙන ගිහින් හංගන්න ඇති, ලොකු නැවකට බාන්න ඇති, පිටසක්වල ජීවීන් පැහැරගන්න ඇති, එක පාරම BlackHole, WormHole එකක් එන්න ඇති, bermuda triangle වගේ එකක් එතන තියෙන්වා ඇති, කොක්පිට් එකේ කෙල්ලෙක් එක්ක $%^& ඇති, පයිලට් ම පැහැරගන්න ඇති, අර සෙමිකන්ඩක්ටර් වැඩ්ඩො ටික ෆ්ලයිට් කොන්ට්‍රොල් එක ගන්න ඇති, කෝ පයිලට් උස්සන්න ඇති, තලෙයි බාන් උන් උස්සන්න ඇති, එක්කො ඕක තාම Airport එකේ ඇති, එක්කො එහෙම ෆ්ලයිට් එකක් තියෙන්නම නැතුව ඇති, වගෙ තව ලොවෙත් නැති ඒවා කියනවා එක එක තැන් වලින්. ඒත් ඇත්තටම උනදේ මේ වෙනකල් නම් කවුරුත්ම දන්නෙ නැ, (මහජනතාව)
අපේ කට්ටියගෙන් කව්ද බලමු හරියටම අනාවැකියක් කියන්නෙ වෙන දේ ගැන

අපේ මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි ත්‍රෙඩ් එකේ ටික දෙනෙක් නම් අදහස් ප්‍රකාශ කරලා තිබ්බා, බලමු අපේ කට්ටියගෙන් එලකිරිම අනාවැකිය කියන්නෙ කවුද කියලා

ඔයාලා Predictions දානඒවා Red Color එකෙන් දාන්න, මම ඒවා පලවෙනි Post එකට Add කරන්නම් පුලුවන් තරම්

Ex:
මම නම් හිතන්නෙ ඕක ඇතුලෙ අයගෙ Support එකක් එක්ක Hijack කරලා තියෙන්නෙ, දැනට කසකස්ථානෙ පැත්තෙ රටක හංගලා තියෙන්නෙ, ඒත් සතියක් වගේ ඇතුලට ඕක හොයාගෙන ලොකු rescue mission එකක් දීලා මිනිස්සු ටික බේර ගන්නවා, මිනිස්සු ටික දැන් රදවගෙන ඉන්නෙ, හෙට අනිද්දම ඒ මිනිහෙක්ගෙන් ආරන්චියක් එනවා බඩු හංගලා තියෙන තැන ගැන.![]()
ඔන්න මම පටන් ගත්තා, කෝ අපේ වැඩ්ඩො ටික, CIA එකට වත් හිතාගන්න බැරි උන පැති වලින් ideas එයි කියලා හිතනවා. . .
මම නම් හිතන්නේ මචං ඕකට මුකුත් වෙලා නෑ!
ෂුවර් එකට මත්තල land කරලා ඇති
බින්දු;16397824 said:ප්ලේන් එක හයි ජැක් කරලා, මත්තල එයාර් පෝට් එකේ හංගලා තියෙන්නේ. අන්ද මන්ද දූපත් හරහා මත්තලට ගෙනාවනර උඩ යවපු රොකට් රෝහිතගේ චීන හුටස්පරස් එකෙන් GPS ට්‍රැක් කරගෙන
ඇමරිකාව රුසියාව එක්ක ගේම ඉල්ලන එක සේප් කරලා, ඇමරිකාවේ ඇටෙන්සොං එක ප්ලේන් එකට දාලා, රුසියාවට ක්රිමියාව අල්ලගන්න උදව්වක් විදියට මහින්ද මාමා පුටින් ලොක්කගෙන් එක දාගන්න මේක කරේ
flight එක කව්රුත් උස්සල නැහැ බන්.. flight එක විහින්ම ඉස්සිලා
මුහුදට කඩා වැටෙන්න ඇති
මට පේනවා ප්ලේන් එකට විස වායුවක් ඇවිල්ලා
K-Zone තමයි උස්සල ඇත්තේදැන් ශේප් එකේ මිනිස්සු මොකද මේ ගැන කියන්නේ කියල දැනගන්න තමයි මූ මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ..
![]()
මගෙ guess එක..
කව්රුත් උස්සල නැහැ පොපා සොන්නළුවො.. defa crash වෙලා.. මුහුදෙ ඇති පතුලෙ.. ඉදිරියේදී හොයාගනී මුහුද පතුලෙ තිබිල..
කෙසෙල්වත්තේ සොන්න බවනේ![]()
K_Zone කියල පොරක් Cyber Highjack ද මොකක් ද ලබ්බක් කරලා plane එක උස්සල .. උට වැඩේ මගදී වැරදිලා plane එක මුහුදට වැටිලා . එක වහ ගන්න මු plane එකේ කැප්ටන් ගේ fb එකවුන්ට් එක හැක් කරලා මැලේ ආණ්ඩුව නොමග යවන පොස්ට් දාල . ඊට අමතරව චීනේ සැටලයිට් ඔක්කොම මොකක්ද ජිරිබිරිස් එකක් කරලා අවුල් කරලා plane එක හොයා ගන්න බැරි වෙන්න . මැලේසියන් PM ගේ paypal එකට ගානක් යවල උගේ කට වහල .
මේ ඇතිද ?
පිටසක්වලින් උස්සලා හරි සමාන්තර ලෝකෙකට ගිහිල්ලා හරි වෙන්න ඇති.
![]()
ඔය ෆලයිට් එක නැති විමට රතු ඇස්කොට් සම්බන්ධයයි...ඔව්![]()
යාළුවා;16397987 said:ඇනෝනිමස් හැකර්ස්ල ෆ්ලයිට් සිමියුලේටර් ප්‍රෝග්‍රෑම් එකක් හදල එකෙන් රිමෝට්ලි කන්ට්‍රෝල් කරලා ප්ලේන් එක උස්සල
hijack karanna hadaddi jabuk wela muhude kohe hari athi![]()
මට හිතන විදියට ඕක hijack කරලා ඒකට ඔකේ pilotටුත් සම්බන්දයි ඒවගේම ගොඩක් දුරට terrorist group එකක් හෝ යම් කිසි රටක් මේකට සම්බදයක් ඇති.![]()
කෝ අනිත් අය ?
Last edited:







