-- Elakiri Family --

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    securedownload.png



    elakiri පවුලේ අපේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.හැමදාම අපේ එවුන් වෙනුවෙන් හිටපු හැමෝටම tanx කරනවා.ඉස්සරහටත් අපේ සිංහල කම රැකගෙන එකා වගේ ඉමු.
    smiling_pig-12445.jpg

    මේගොල්ලෝ නැතුව හොඳේ :rofl::rofl::rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඔබටත් එලකිරි පවුලේ සැමටත් ලක්වාසි සියල්ලන්ටත් සාමය සතුට පිරි ශ්‍රී සුභ නව වසරක් වේවා......!
    3.gif
    3.gif
    3.gif
    3.gif