අර්ත් එක නම් ෆ්ලැට්ද මන්දා.. අපි ඉන්න ගෙදර නම් තැනිතලා බිම. අර්ත් එක කෙලින්ම ජී අයි බටේක ගහලා වලලලා තමා තියෙන්නේ අඩි තුනක් විතර.

Joined. Math oka issara indanma hituwa. Mama Deyyo nisa 100% sure flat kiyala.

මාත් එනව, පොලව රවුම් කියන උන්ට දුවන්න දෙමු

අර්ත් එක නම් ෆ්ලැට්ද මන්දා.. අපි ඉන්න ගෙදර නම් තැනිතලා බිම. අර්ත් එක කෙලින්ම ජී අයි බටේක ගහලා වලලලා තමා තියෙන්නේ අඩි තුනක් විතර.

නැ බන්.. මම හිතුවේ මේ යකා අහන්නේ අපේ අර්ත් බටේ ගැන කියලා.
uyanakota guli ehemath danawada kamata![]()