Elakiri Gang 02 - එළකිරි ගැන්සිය 02

Status
Not open for further replies.
Elakiri Gang 02 - එළකිරි ගැන්සිය 02

Elakiri Gang 02 - එළකිරි ගැන්සිය 02


:baffled:
පලවෙනි එක වැහුවට පස්සෙ ඔන්න සැවොම එළකිරි ගැන්සිය 02ට පිළිගන්නවා. මේක විවෘත තැනක්. ;)

:yes: ඕන කෙහෙල්මලක් (තුවක්කු, බෝම්බ, ගංජා..) අපි හරහා යවන්න, කරන්න පුලුවන්. :yes:

:cool: හැබැයි ඉතිං ලොක්කන්ට පිටින් යන්න බැ :cool:

ඉතිං දැන්ම කට්ටිය එකතු වෙලා එළකිරි ගැන්සියේ සමාජිකත්වය ලබාගන්න

කට්ටිය නිකං ඉන්න වේලාවට මේ පැත්තට ඇවිල්ලා, පොඩි සද්දයක් දැම්මාට අවුලක් නැ
 

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය චන්ඩි ඉන්නවනම් Siddhalepa ටිකක් ටෝ එකේ ගාල අටේ පාරක් ගහලා නිදා ගනිල්ලා !!!!! :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    4,954
    3,541
    113
    invoke db "Injected Memory"
    මේකෙ වෙනම ගැන්සි නැ යකො, ඔක්කොම එක ගැන්සියෙ තමයි, , තව ලාවට වගේ තියෙන එකම ගැන්සිය, ගැනු ගැන්සිය, ,, ඒත් පාලනය වෙන්නෙ EK ගැන්සියෙන් තමයි, ,, ,

    අපිත් වලියට බර කොල්ලො තමයි ,. , කොල පාරක් ගහලා, ගුලියක් කාපු වෙලාවට සයිලන්ට් උනාට අනිත් වෙලාවට අපිත් කැමති අපේ අතපය තව කාගෙ හරි ඇගේ වැදෙනවට තමයි, ,,

    බීලා ඉන්න හින්දා කිනනවා නෙමෙයි, , ඕන ගේමකට අපිත් රෙඩී, , වලි නම් වලි,,,


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,025
    1,936
    113
    Scandinavia
    මේක අවුල් ජාල‍යක් වෙලා වගේනේ.......:eek::eek::eek:
    Capricorn-L ඇවිල්ලම ප්‍රශ්නේ විසඳුවා නම් හොඳ‍යි වගේ.......:yes::yes::yes:
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    කලින් ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා වත් නැතුව ඇයි බන් මේ 2 වෙනි එක දාලා? :baffled:
     
    කලින් ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා වත් නැතුව ඇයි බන් මේ 2 වෙනි එක දාලා? :baffled:
    උඹ දෙවෙනි එකකට දාන්නේ පලවෙනි එක නැති වෙනකම් ඉඳලද, නිකම් වැඩක් බලන් යනවා මිනිහො යන්න :rofl:
     
    m0126.gif
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    උඹ දෙවෙනි එකකට දාන්නේ පලවෙනි එක නැති වෙනකම් ඉඳලද, නිකම් වැඩක් බලන් යනවා මිනිහො යන්න :rofl:
    aWV7MI2.jpg
     
    Last edited:

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    චාටර් වැඩ කරන්න එපා බං. උඔ මගෙන් අහලා මේක දැම්මනම් උඔට එපා කියන්නේ නෑනේ..
     
    Status
    Not open for further replies.