Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Elakiri Gang - එළකිරි ගැන්සිය

    NARUTO__New_Generation_by_haruningster.jpg


    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ;) සැවොම එළකිරි ගැන්සියට පිළිගන්නවා. මේක විවෘත තැනක්. ;)

    :yes: ඕන කෙහෙල්මලක් (තුවක්කු, බෝම්බ, ගංජා..) අපි හරහා යවන්න, කරන්න පුලුවන්. :yes:

    :cool: හැබැයි ඉතිං ලොක්කන්ට පිටින් යන්න බැ :cool:

    ඉතිං දැන්ම කට්ටිය එකතු වෙලා එළකිරි ගැන්සියේ සමාජිකත්වය ලබාගන්න

    කට්ටිය නිකං ඉන්න වේලාවට මේ පැත්තට ඇවිල්ලා, පොඩි සද්දයක් දැම්මාට අවුලක් නැ
     
    Last edited:

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    දැන් මොනවද අලුතෙන් ඇවිත් තියෙන ඕඩර් එහෙම?

    අද උදේ ඕඩර් එකක් ආවා කෙල්ලෙක්ව උස්සන්න :lol: හැබැයි ගාඩ් එක නම් ටිකක් වැඩියිලු.. කියක් විතර ඉල්ලමුද මචංලා.. :cool:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    5,680
    434
    83
    Paris
    අද උදේ ඕඩර් එකක් ආවා කෙල්ලෙක්ව උස්සන්න :lol: හැබැයි ගාඩ් එක නම් ටිකක් වැඩියිලු.. කියක් විතර ඉල්ලමුද මචංලා.. :cool:
    kellawa illamu bun :love::love:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    26,727
    2,725
    113
    හැමතැනම
    අද උදේ ඕඩර් එකක් ආවා කෙල්ලෙක්ව උස්සන්න :lol: හැබැයි ගාඩ් එක නම් ටිකක් වැඩියිලු.. කියක් විතර ඉල්ලමුද මචංලා.. :cool:

    100 000 k withara illapan
     
    Status
    Not open for further replies.