Elakiri Gang 02 - එළකිරි ගැන්සිය 02
Elakiri Gang 02 - එළකිරි ගැන්සිය 02
පලවෙනි එක වැහුවට පස්සෙ ඔන්න සැවොම එළකිරි ගැන්සිය 02ට පිළිගන්නවා. මේක විවෘත තැනක්. 
ඕන කෙහෙල්මලක් (තුවක්කු, බෝම්බ, ගංජා..) අපි හරහා යවන්න, කරන්න පුලුවන්. 
හැබැයි ඉතිං ලොක්කන්ට පිටින් යන්න බැ 
ඉතිං දැන්ම කට්ටිය එකතු වෙලා එළකිරි ගැන්සියේ සමාජිකත්වය ලබාගන්න
කට්ටිය නිකං ඉන්න වේලාවට මේ පැත්තට ඇවිල්ලා, පොඩි සද්දයක් දැම්මාට අවුලක් නැ