Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
යනවා නම් පලමු පන්තියේ තමයි යන්න හොද..මොකද එතකොට කට්ටියම එකේ ගියොත් පාඩුවේ යන්න පුලුවන්නේ..නැත්නම් අනිත් එවගේ සෙනගනේ

appa *maheshi*ge thiyana hifi oyata yanna koochchi pettiyak wenkarala dennadha:lol::lol:
 
*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    appa *maheshi*ge thiyana hifi oyata yanna koochchi pettiyak wenkaraladennadha:lol::lol:

    හයි ෆයි නෙමෙයි..ඔය ඉතින් කියන්න දෙන්නෙත් නෑ...:frown:අනිත් එවගේ ගිහින් බලන්නකෝ සේනග නගින හැටි...:frown::frown: සෙනග පිරිලා කට්ටිය තෙරපිලා පොඩ් වෙලා යනකොට එතකොට නියමට තියෙයි නේ..:growl::growl:
    එක දවසකට 340ක් වියදම් කරන්න බෑ හැබැයි නිකරුනේ ඔන තරමක් වියදම් කරන්නේ නැත්ද?
    අපහු නම් මුකුත් කියන්නේ නැතෝ
    :no:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    යන තැන අපිටනම් කොහේ හරි
    අපි එනවා
    වැඩිය කල් දාන්න එපා
    ඉක්මනට සෙට් කර පල්ලා ;)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    හයි ෆයි නෙමෙයි..ඔය ඉතින් කියන්න දෙන්නෙත් නෑ...:frown:අනිත් එවගේ ගිහින් බලන්නකෝ සේනග නගින හැටි...:frown::frown: සෙනග පිරිලා කට්ටිය තෙරපිලා පොඩ් වෙලා යනකොට එතකොට නියමට තියෙයි නේ..:growl::growl:
    එක දවසකට 340ක් වියදම් කරන්න බෑ හැබැයි නිකරුනේ ඔන තරමක් වියදම් කරන්නේ නැත්ද?
    අපහු නම් මුකුත් කියන්නේ නැතෝ
    :no:

    :shocked::shocked::eek::sorry::sorry:apoo *maheshi* akkata keenthi gihin thiyana taram podhi wihiluwak kale sorry sorry:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හයි ෆයි නෙමෙයි..ඔය ඉතින් කියන්න දෙන්නෙත් නෑ...:frown:අනිත් එවගේ ගිහින් බලන්නකෝ සේනග නගින හැටි...:frown::frown: සෙනග පිරිලා කට්ටිය තෙරපිලා පොඩ් වෙලා යනකොට එතකොට නියමට තියෙයි නේ..:growl::growl:
    එක දවසකට 340ක් වියදම් කරන්න බෑ හැබැයි නිකරුනේ ඔන තරමක් වියදම් කරන්නේ නැත්ද?
    අපහු නම් මුකුත් කියන්නේ නැතෝ
    :no:
    :yes::yes::yes:
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    යනවා නම් පලමු පන්තියේ තමයි යන්න හොද..මොකද එතකොට කට්ටියම එකේ ගියොත් පාඩුවේ යන්න පුලුවන්නේ..නැත්නම් අනිත් එවගේ සෙනගනේ

    api ta kohinda palamu panthiye yanna salli..... Api nam yanne Thun wana panthiye Foot boaed eke..........
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එහෙනම් අද රෑ 9 වෙනකොට අවසන් තීරණය ගමු. මෙහිදී පහත අවශ්‍යතා සැපිරිය යුතුයි...

    1. ට්‍රිප් එක යන දිනය කවදාද, ට්‍රිප් එක යන්නේ කුරුණෑගලද, නුවරද නිශ්චිතවම තීරණය කරලා එදාට යන තැන්, යන්නේ කොහොමද ගමන කීය වෙනකොට අවසන් කරනවාද, යන වග ඇතුලත් දල කාලසටහනක් සාදාගැනීම

    2. ගමන යන ප්‍රදේශයේ සමාජිකයි ප්‍රමුක වෙලා කාලසටහන් වලට කාලයන් බෙදා දීල, අදාල නගරයේ දුම්රිය ස්ථානයේ ඉඳල අපි යන්න බලාපොරොත්තු වෙන තැන්වලට ගමන කරන්නේ කොහොමද, ප්‍රවාහන පහසුකම් හදාගන්නේ කොහොමද කියල නිශ්චිත සැලසුමකට එන්න ඕන.

    3. ඒ ස්ථාන වලට යන අතරතුර දහවල් ආහාරය ගන්න තැනක් ගැන නිශ්චිතවම සැලසුම් කරගන තනි පුද්ගලයෙකුට කෑම වලට යන වියදම දල විදියට ගණන බලාගන්න ඕන.

    4. 100% ස්ථිරව ගමනට සහබාගිවන කට්ටියගේ විස්තර [email protected] ලිපිනයට ලබාගන නාමලේඛනයක් හදාගන්න ඕන..

    5. මේ සියලු එකඟතා වලට පස්සේ ගමන ගැන වෙනස් නොවෙන ත්‍රෙඩ් එකක් දාල කට්ටිය දැනුවත් කරන්න ඕන.

    දැන් මේ අදහස් වලට ආදාලව අදහස් දාන්න, තව එකතු වෙන්න ඕන දේවල් තියනවා නම් කියන්න..

    Status
    Not open for further replies.