Elakiri get together ekak organize karamu, @scurvy chief guest karamu

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    උබල ටික එක රූම් එකකට දාල ලොක්කරනවා 🤣
    පාර්ටිය ඉවර වෙද්දී සෙට් එක
    6a00d8341bf8f353ef0134801fedf5970c.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර එකෙක් හිටිය නේද ගෝඩ්ගේ ගෙදර යං කිය කිය. අන්න උගේ ගෙදර සෙට් කරගත්තනං කරදරයක් නෑ. අඩු කුළේ පරයි ආවොත් ඌ පොලී සල්ලි ගන්න යවන උන් දම්මලා ගානට සලකයි.🤣
     
    Last edited:

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    මන් වගේ හය හතර නොදත් ලමයෙක් ඕකට එන එක මාමාලා වශයෙන් ඔයාලට හොද නෑ 😁😁😁 මාමාලට නිදහසේ බොන්නවත් නෑ මන් වගේ චූටි ලමයි ආවම. ඒක නිසා මන් ගෙදෙට්ට වෙලා ඉන්නම් 😊
    කවුරුත් මගේ නම එහෙම උස්සන්නේ නෑ 😁
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සද්ද නැතිව මාත් ඇවිත් යන්නං.

    එක්කෝ ඕන නෑ. මාව දන්න කලු කොට පරට්ටියෝ දෙතුන්දෙනෙක් ඉන්නවා🤣
    ඹවු. උඹේ අර පත්තරේ ගිය පින්තූරෙට පිං සිද්ධ වෙන්න උඹව දන්නවා
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඹවු. උඹේ අර පත්තරේ ගිය පින්තූරෙට පිං සිද්ධ වෙන්න උඹව දන්නවා
    ඒක තමයි පරහට හිටියේ🤣 එකෙක්වත් හිතුවේ නෑ මම මෙච්චර පඩත්තර එකෙක් කියලා🤣