Virtual ekak karamu
ohoma karamuda nadda aha aha idala karanna wenne na
Poll ekak danna dawasak gana kiyala palaweni comment eke TG/Discord/zoom mokak hari link ekak danna
itapasse dawas 3kata withara kalin aye thread ekak danna dawasa gana kiyala
virtual ekak damu, nattam meka wena ekak nemei
Zoom meeting එකක් තියමු
වොයිස් ඔන්ලි එකක් තියමු. එතකොට උඹලට හිනාවෙන්න තියෙන්නෙ කටහඬට විතරනෙ. පොටෝ දාන්න බෑනෙ..හූ හූ
Real world meet up තියන්න කියලා thread දාලා group හදල spammers ල අප්පට හැමිනෙන්නෙ එතකොට.
ලස්සනට members ලා ටික එකතු කරල spam කර කර පුක දිදී වාතයක් උනාම group අයින් කරන්නෙ පොලිසියෙන් ඇවිල්ලා ද?
ඕවා මීට කලින් වෙලා තියෙනව
Unofficial get කියල ඉන්න උන් එකතු කරලා group promote කරල admin ලත් නෑ ලොවෙත් ban වෙච්ච anti එළකිරි haters ල ටිකක් එකතු වෙලා ගොං ආතල් ගන්න කොට ඒවා නවත්තන්න හැමිනෙන්නෙ පොලිසියෙන් ද බං.
Thread එක delete කරල දායි ඔය වැඩේ කරද්දි, වාතයක් නිසා.
Real world get thibbe issara.
Meke sahenna ප්‍රමාණයක් awilla හම්බවෙලා katha කරලා තියනවා.
අනාථ ලමා නිවාස වල අපි cake කපලා anniversary එක ට, party දාල. ලමයි එක්ක cricket ගහලා තෑගි දීලා, magic show තියලා හොඳ event කරලා තියනව. ඒවා තියන්න පුළුවන් කාළයක් තිබුණ.. ඒත් දැං...