Elakiri get-together

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,662
    21,660
    113
    ගම මහනුවරයි
    Coffin Dancing GIF
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,013
    26,445
    113
    Kandy
    Virtual party එකක්‌ දාමු 😅

    Online ticket එකක්‌ ගන්න ඕනෙ.. Party එක යන්නෙ online meeting platform එකක.. Ticket එකේ ගානට හරියන්න තමන් අතින් වියදම් කරලා කෑම අරන් ඇවිත් zoom එකෙන් පම්පොරියක් ගහලා විසිරිලා යමු 😆
    කෑම අරන් ඇවිත් අනිත් උන්ට පෙන්න උබලට කොහෙන්ඩ මෙව්වා කියලා පෙන පෙන්න කන්න ඕනි.ජුන්ඩෝ නැට වීම හා පෙන්වීම තහනම්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Ee unata meke athal eka thyenne anonymous iddi thmai
    Expose unama e athal eka nathi wei
    Habai meke ekekwa hari marenna kalin dakinna asai
    ඉන්ද්‍රජිත් ව හම්බවෙයන් එහෙනම් ගිහින් :)

    ඉන්දරේගේ පම්පෝරිය අහන්න ගියොත් නම් උඹට අවුරුද්දකින්වත් ආයේ ගෙදර එන්න වෙන්නේ නැහැ!
    ඌ වගේම කිරියේ ප්‍රසිද්ධ එකෙක් වෙච්ච ස්කර්-විව හම්බ වෙන්න ගෙදර ගියොත් නම් උඹට පොලු පාරක් කන්න වෙයි කියල හිතෙනවා, ෂුවර් නැහැ හැබැයි!
    තව එකෙක් ඉන්නවා නේද, preamble කියල එකෙක්. සරික්කම්මුල්ලද කොහෙද ලිපිනයක් තමයි ඌ හැමවෙලේම දාන්නේ.
    සෙට් වෙන්න එන්න කියල ඌ ත්‍රෙඩ් කීපයක් දාල තිබ්බා. ඌ නම් ජීවිතේ විඳින පොරක් වගේ. පුළුවන් නම් ඌව හම්බ වෙයන්!
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228

    Waku gadu jawaram karayek preamble
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනික් මොකා ආවත් මම නම් එන්නේ ගේෂි නම්කිත් එනවා නම් විතරයි!

    ගෙසි බබාත් එනවත
    අනේ, මේ, උඹ මෙතන මැදින් පැනල දෙන්නේ නැතුව හිටහන්! දෙයක් හරියාගෙන එද්දී ඒකටත් කෙළිනවා!
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    අනික් මොකා ආවත් මම නම් එන්නේ ගේෂි නම්කිත් එනවා නම් විතරයි!

    අනේ, මේ, උඹ මෙතන මැදින් පැනල දෙන්නේ නැතුව හිටහන්! දෙයක් හරියාගෙන එද්දී ඒකටත් කෙළිනවා!
    bf kenek innw bn
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    ඉස්සර නම් බන් මේකේ කොල්ලෝ හේනට සෙට් වෙලා එක එක දේවල් කරා. දැන් ගොඩක් අය බය එක්ස්පොස් වෙන නිසා මම හිතන්නේ. එත් මම නම් එනවා ලංකාවේ හිටිය නම් එනවා අනිවා.. ෂොට් එකක් ගහල ආතල් එකක් ගන්න.. මේකේ ඉන්න කොල්ලෝ එක්ක මට කිසිම අව්ලක් නැ. හොද කොල්ලෝ ඉන්නේ ගොඩක්ම වගේ රණ්ඩු උනත් ඉතින්, වයසට යනකොට එහෙම හිතෙන්නේ මට.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    ඉස්සර නම් බන් මේකේ කොල්ලෝ හේනට සෙට් වෙලා එක එක දේවල් කරා. දැන් ගොඩක් අය බය එක්ස්පොස් වෙන නිසා මම හිතන්නේ. එත් මම නම් එනවා ලංකාවේ හිටිය නම් එනවා අනිවා.. ෂොට් එකක් ගහල ආතල් එකක් ගන්න.. මේකේ ඉන්න කොල්ලෝ එක්ක මට කිසිම අව්ලක් නැ. හොද කොල්ලෝ ඉන්නේ ගොඩක්ම වගේ රණ්ඩු උනත් ඉතින්, වයසට යනකොට එහෙම හිතෙන්නේ මට.
    aniwa.. math enawa Lankawe hitiyoth event eka welawe.. :yes: :D :love:
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    Virtual ekak karamu
    ohoma karamuda nadda aha aha idala karanna wenne na
    Poll ekak danna dawasak gana kiyala palaweni comment eke TG/Discord/zoom mokak hari link ekak danna
    itapasse dawas 3kata withara kalin aye thread ekak danna dawasa gana kiyala