Elakiri Get Together Image Collection

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
hoda malli..:cool:

:yes: අපේ උන් අතර බොන උන් 3, 4ක් ඉන්නවා අක්කෙ... :cool: උන් නම් සෑහෙන ලොකු ටෝක් දෙනවා බොන්නෙ නෑ නම් කොල්ලෙක් නෙවෙයි ලු, :growl: තාම ලදරුවෙක් වගේ ලු.. :shocked: බොන උන් පොරවල් නම්, :nerd: බාර් එකක අයිතිකාරයෙක් වෙනවා කියන්නේ සෑහෙන තනතුරක් වෙන්න ඕන. :sorry: බීපු උන් නිසා අහල පහල උන්ටත් කරදරේ, :shocked: අනික උන්ට නිච්චි නැතුව ගිහින් කොහෙ හරි පතබෑවිලා මැරිලා ගියොත් එහෙම. :growl: බීලා වමනෙ දානවයි.. :no: ඉන් පස්සෙ මොකොවත් කන්නෙ එහෙම නෑ බුම්මගෙන ඉන්නව බලාගත්තු අත බලාගෙන. :dull: පිස්සු යක්කු.. :lol:

එහෙමද එහෙනම් හොදයි:D

:) තේරුමක් නැති වැඩක් බං, :yes: ඒකයි.. :dull: බීවා හෝ නැතා, :cool: ෆන් එකට සෙට් වෙනව නම් ඕන තරම් විනෝද වෙන්න පුළුවන් බීවේ නෑ කියලා නෑ.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :) තේරුමක් නැති වැඩක් බං, :yes: ඒකයි.. :dull: බීවා හෝ නැතා, :cool: ෆන් එකට සෙට් වෙනව නම් ඕන තරම් විනෝද වෙන්න පුළුවන් බීවේ නෑ කියලා නෑ.
    එක එක්කෙනාගෙ ෆන් ක්‍රම වෙනස් නේ
    ඒක නිසා ඉතින් ඕක දැන් සාමාන්‍යයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :yes::yes:ekanam aththa..math bona ayat akamthi..ape eka dawawsak kollek bila wamane damma api inna thanama..anith ganu lamynge agath ihuna..:eek::eek:mata eda idan e lamaya appiriyayi..:eek:mata danuth eka mathak una kiyaddi..:eek::eek:owa therumak nathi wada..ape ekkenath bon na..:love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හයිටෙන්ශන් කරන්ට් වයර් යන කුළුනකට නැගී
    -කෑගල්ලෙ

    2mr6v5y.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අපි කොහේ ට්‍රිප් එක ගියත් මෙන්න මේ ප්ලේස් එකට එන්න අමතක කරන්නෙ නෑ.මෙතන ඉදල අන්තිම ගෙදර තියෙන්නෙ යාර 500කට ඈතින්.මිනිස් පුළුටක්වත් නැති මාරම ලස්සන ප්ලේස් එකක්.දවසක්ම මෙතන හිටිය.මාර ෆන් එකක් තියෙන්නෙ.ඒක ආයේ වචන වලින් කියන්න අමාරුයි.

    402764_202061846555328_2126375141_n.jpg

    වතුර තියෙන කාලෙට මෙතන මාර ලස්සනයි.

    386342_202060936555419_765275395_n.jpg

    api gihin newathune me gedara

    400489_202061633222016_1165066410_n.jpg

    Colombo wala koheda meme fun thiyenne
    දැන් යුද්ධෙත් නැති නිසා රටවටේම ඇවිද්දට නරකක් නම් වෙන්නෙ නෑ
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එක එක්කෙනාගෙ ෆන් ක්‍රම වෙනස් නේ
    ඒක නිසා ඉතින් ඕක දැන් සාමාන්‍යයි

    :yes: මමත් වලක්වන්න යන්නෙ නෑ, :) මොකද වැඩක් නෑ කියලා දන්නවා.. :cool: උන්ට හොඳ නම් අපිට මොකෝ.

    :yes::yes:ekanam aththa..math bona ayat akamthi..ape eka dawawsak kollek bila wamane damma api inna thanama..anith ganu lamynge agath ihuna..:eek::eek:mata eda idan e lamaya appiriyayi..:eek:mata danuth eka mathak una kiyaddi..:eek::eek:owa therumak nathi wada..ape ekkenath bon na..:love::love:

    :D බොන උන්ගෙත් ඉන්නවා ගාණට බොන උන්, :shocked: උතුර දකුණ මාරු වෙන්නම බොන උන්. :) ඒ කොහොම වුනත්, :cool: බොන්නේ නැති එක නම් අගය කරන්න වටින දෙයක් අක්කෙ.. :no: මොකද ගොඩක් උන් ඉන්නේ ඕකෙන් වලක්වන්න නෙවෙයි, :growl: ආශ්වාදෙ කිය කිය නොබොන එකාවත් බීමට ඇබ්බැහි කරවන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    kohomada athal eka
    e game kelloth okata naginawa kiyapan ko
    negala hoo thibbama eka donara denawa
    hawasa 4n passe thamai metana maru
    supiri
    මොබයිල් වලට අවුලක් නැතුව සිග්නල් තියෙන්නෙ ඔතනට විතරයි
    පහලට සිග්නල් නෑ මෙලෝ මගුලකට
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    අපි කොහේ ට්‍රිප් එක ගියත් මෙන්න මේ ප්ලේස් එකට එන්න අමතක කරන්නෙ නෑ.මෙතන ඉදල අන්තිම ගෙදර තියෙන්නෙ යාර 500කට ඈතින්.මිනිස් පුළුටක්වත් නැති මාරම ලස්සන ප්ලේස් එකක්.දවසක්ම මෙතන හිටිය.මාර ෆන් එකක් තියෙන්නෙ.ඒක ආයේ වචන වලින් කියන්න අමාරුයි.

    402764_202061846555328_2126375141_n.jpg

    වතුර තියෙන කාලෙට මෙතන මාර ලස්සනයි.

    386342_202060936555419_765275395_n.jpg

    api gihin newathune me gedara

    400489_202061633222016_1165066410_n.jpg

    Colombo wala koheda meme fun thiyenne
    දැන් යුද්ධෙත් නැති නිසා රටවටේම ඇවිද්දට නරකක් නම් වෙන්නෙ නෑ

    me koheda machan.... :):):) ??????????
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes: මමත් වලක්වන්න යන්නෙ නෑ, :) මොකද වැඩක් නෑ කියලා දන්නවා.. :cool: උන්ට හොඳ නම් අපිට මොකෝ.

    :D බොන උන්ගෙත් ඉන්නවා ගාණට බොන උන්, :shocked: උතුර දකුණ මාරු වෙන්නම බොන උන්. :) ඒ කොහොම වුනත්, :cool: බොන්නේ නැති එක නම් අගය කරන්න වටින දෙයක් අක්කෙ.. :no: මොකද ගොඩක් උන් ඉන්නේ ඕකෙන් වලක්වන්න නෙවෙයි, :growl: ආශ්වාදෙ කිය කිය නොබොන එකාවත් බීමට ඇබ්බැහි කරවන්න.

    :yes::yes:malli eka aththa..eth campus1nam bona aya bonawa nobona aya innawa..bala karan nalu..thama kamaththa..welcome party wala ehema ona tharam nobona aya innawa..bila bila wamane dana ayath innawa..apita anith aya hadanna ba..thaman hadunanam hodayi..matanam gadata appiryayi..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    kohomada athal eka
    e game kelloth okata naginawa kiyapan ko
    negala hoo thibbama eka donara denawa
    hawasa 4n passe thamai metana maru
    supiri
    මොබයිල් වලට අවුලක් නැතුව සිග්නල් තියෙන්නෙ ඔතනට විතරයි
    පහලට සිග්නල් නෑ මෙලෝ මගුලකට

    :cool::cool:math asayi naginna othenata..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    kohomada athal eka
    e game kelloth okata naginawa kiyapan ko
    negala hoo thibbama eka donara denawa
    hawasa 4n passe thamai metana maru
    supiri
    මොබයිල් වලට අවුලක් නැතුව සිග්නල් තියෙන්නෙ ඔතනට විතරයි
    පහලට සිග්නල් නෑ මෙලෝ මගුලකට

    :shocked: මම නම් ඔච්චරම adventure වැඩ කරන්න යන්නෙ නෑ.. :sorry: ඕකක පැටලිලා මලොත් එහෙම විදුලිබල මණ්ඩලේට කියලා ලයින් එක ඕෆ් කරනකම් ම ඇලවිලා ඉන්න වෙයි.. :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    me koheda machan.... :):):) ??????????
    බුලත්කොහුපිටිය කියන ඉසවුව මචන්
    වාහන වලින් නම් යන්න අමාරුයි
    වාහන කන්ද පාමුල නවත්වල පයින් තමයි යන්න ඕනෙ
    සුපිරි,කුඩැල්ලො ඉන්නව වහින කලෙට හැබැයි.