Elakiri Get Together Image Collection

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
11.gif

එළකිරි...............

Jaya ..uba Kandy neda?
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes:

    Magulak kiyanawa..samaharu call karanwa :S bus wala waadi wenna ida denwa..train ekedi kaama denwa... api ta num kisima aulak wela na,,,

    HIna wena eka num ititn aye ahanna deyak na..mechara kal api gihin tiyana trip ekaka apita wachanekinwath banala na apita suba pathala tiyanwa misak..

    samahra aya apita balannna aluth than hitan kiyala tiyanwa..

    oya banum ahana case eka wenne ape hasirima anuwa tama..pissu pihatto wage hityoth ititn kaurwath ganan ganne na..but ape crew ekata num kaurwath wachanekinwath mukuth kiyala naha

    Well Said!!!
    ඇඹිලිපිටිය ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol::lol::lol:

    මෙච්චර කල් EK එකේ අපි සෑහෙන්න ට්‍රිප් ගිහින් තියෙනවා. කිසිම දවසක අපිට කවුරුවත් බැනලා නෑ. අපිට කෑම් බීම පවා දීලා තියෙනවා සමහර Families. (Even Some Aunties willing to give their daughters :lol::D) අපි යන කෝච්චි පෙට්ටියට හරි, බස් එකට හරි ඉතිං සෙට් උනොත් බඩ පැලෙන්න හිනා වෙවී යන්න පුළුවන් කට්ටියට. ඒ නිසා අපිට නම් කවදාවත් කිසිම අවුලක් වෙලා නෑ.

    :yes:

    Magulak kiyanawa..samaharu call karanwa :S bus wala waadi wenna ida denwa..train ekedi kaama denwa... api ta num kisima aulak wela na,,,

    HIna wena eka num ititn aye ahanna deyak na..mechara kal api gihin tiyana trip ekaka apita wachanekinwath banala na apita suba pathala tiyanwa misak..

    samahra aya apita balannna aluth than hitan kiyala tiyanwa..

    oya banum ahana case eka wenne ape hasirima anuwa tama..pissu pihatto wage hityoth ititn kaurwath ganan ganne na..but ape crew ekata num kaurwath wachanekinwath mukuth kiyala naha

    ;)
    It depends on the behavior dude!

    :dull: එහෙනම් එච්චර සද්දයක් බද්දයක් නැතුව සංවරව යන්න ඇති.. :yes: එතකොට අවුලක් නැතිව ඇති අනිවා. :growl: අපේ හිටිය උන්ගේ කෑ ගහන්න, පිස්සු කෙලින්න ගත්තාම ටිකක් over the limit යන උන් එකෙක් දෙන්නෙක් හිටියා.. :oo: එහෙම වුනාම පොඩ්ඩක් අවුල්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:

    මෙච්චර කල් EK එකේ අපි සෑහෙන්න ට්‍රිප් ගිහින් තියෙනවා. කිසිම දවසක අපිට කවුරුවත් බැනලා නෑ. අපිට කෑම් බීම පවා දීලා තියෙනවා සමහර Families. (Even Some Aunties willing to give their daughters :lol::D) අපි යන කෝච්චි පෙට්ටියට හරි, බස් එකට හරි ඉතිං සෙට් උනොත් බඩ පැලෙන්න හිනා වෙවී යන්න පුළුවන් කට්ටියට. ඒ නිසා අපිට නම් කවදාවත් කිසිම අවුලක් වෙලා නෑ.

    Hikz..... චාමිකයා ඉන්නකම් ඉතින් ෆන් තමා..... :yes::yes: හැබැයි පුතෝ දැන් නම් ඔය ඈන්ටිලා දුව දෙන්න හැදුවොත්, "පෙරී" උඹට සලකයි හොදේ..... :rofl: :P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Hikz..... චාමිකයා ඉන්නකම් ඉතින් ෆන් තමා..... :yes::yes: හැබැයි පුතෝ දැන් නම් ඔය ඈන්ටිලා දුව දෙන්න හැදුවොත්, "පෙරී" උඹට සලකයි හොදේ..... :rofl: :P

    ubata dengu kiuwa neda? duwaua denna haduwe muta newe :P duwawa denna haduwe wena ekekta :p

    Chamika ititn ape fun man neh..but oya api kiyana sn ekata mulika une Nadeera84
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :dull: එහෙනම් එච්චර සද්දයක් බද්දයක් නැතුව සංවරව යන්න ඇති.. :yes: එතකොට අවුලක් නැතිව ඇති අනිවා. :growl: අපේ හිටිය උන්ගේ කෑ ගහන්න, පිස්සු කෙලින්න ගත්තාම ටිකක් over the limit යන උන් එකෙක් දෙන්නෙක් හිටියා.. :oo: එහෙම වුනාම පොඩ්ඩක් අවුල්.

    :P :P :P :P
    ehema yanne naha ban :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: එහෙනම් එච්චර සද්දයක් බද්දයක් නැතුව සංවරව යන්න ඇති.. :yes: එතකොට අවුලක් නැතිව ඇති අනිවා. :growl: අපේ හිටිය උන්ගේ කෑ ගහන්න, පිස්සු කෙලින්න ගත්තාම ටිකක් over the limit යන උන් එකෙක් දෙන්නෙක් හිටියා.. :oo: එහෙම වුනාම පොඩ්ඩක් අවුල්.

    :lol::lol::lol:
    ඔය එක ලින්ක් එකක් මම දීලා ඇති. තව තියෙනවා වීඩියෝස්. හිටපං මම දාන්නම්. සද්දේ කොහොමද කියලා ඒකෙං උඹට බලා ගන්න පුළුවන් වෙයි. Over Limit යන්න ඕන තැන් තියෙනවා ඕන නැති තැන් තියෙනවා. ඒකනේ මම කිව්වේ ට්‍රිප් එකක් යනකොට අපිත් සන්තෝසෙන් ගිහිල්ලා, අපිත් එක්ක යන අයත් හිනාවෙන් පුරවලා අපේ ගමන ගියා නම් හැමෝටම හොඳා.
    එහෙම නැතුව ගල් බිල්ලෝ වගේ ට්‍රිප් ගිහිල්ලා අපිට පුරුදු නෑ පුතා...:eek:

    සීගිරිය ට්‍රිප් එකේ මහ පාර මැද්දේ ආතල් දුන්න හැටි අපේ සෙට් එකට මතක ඇති... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hikz..... චාමිකයා ඉන්නකම් ඉතින් ෆන් තමා..... :yes::yes: හැබැයි පුතෝ දැන් නම් ඔය ඈන්ටිලා දුව දෙන්න හැදුවොත්, "පෙරී" උඹට සලකයි හොදේ..... :rofl: :P

    චාමි විතරක් නෙමෙයි මල්ලි....
    ලාල් අයියා, වල් දෙළුම් සෙටාර් එකක්ම ඉන්නවා. :lol::lol::lol: