Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
kastiya man yanawa doiyanna... heta udema wartha koranna ona ada half day dala hotel hoyanna giya nisa.. :sorry::sorry:

Hotel wala ganan hilau 177 pg1 thiyanawa.. kastiya gihin balanna..

GN, BS, TC, GBU
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    මං මුලින්ම ගියේ දඹුල්ල පාරේ උපුල් සහෝදරයා කියපු ක්රෝල් විලේජ් හෝටලේට ඒ හෝටලේ මැයි 8 වෙඩින් 2 කට බුක් කරලා

    පස්සේ ගියා වයිට් පැලස් හෝටලේට. උන් කිවා ඇවිත් කාල යනවා නම් බුෆේ දාල දෙන්නම් ෆ්‍රයිඩ් රයිස් ප්ලේට් එකට 250 ක ඕන,

    වැඩි වෙලා ඉඳල බොන්න සින්දු කියන්න සෙට් වෙනවා නම් හෝල් එක බුක් කරගන්න ඒකට 2500 ක් ඕන කිව
    මේ තියෙන්නේ එතනට යන වියදම, (මෙතනට යන්න බස් ගාස්තුව එක්කෙනෙකුට 15/= ක් විතර වෙයි.)

    250*30 = 7500
    7500+2500=10,000

    ඊළඟට ගියේ ස්ටේෂන් එක ලඟම තියන කැන්ඩියන් රීච් හොටෙල් එක ඉස්සරහ තියන අවන්හල කියන එකට. ඒකෙ බාර් එක තමා ලොකුම ආදායම් මාර්ගය. බොන උන් & බාර් එක පිටිපස්සේ තියෙන්නේ ඉස්සරහ රෙස්ටෝරන්ට් එක බුෆේ දාල දෙන්නම් කිව මේ තියෙන්නේ උන්ගේ මෙනු එක

    *වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් (කුමාර වගේ නිර්මාංශික උන් ඉන්න නිසයි චිකන් ෆ්‍රයිඩ් රයිස් දැම්මේ නැත්තේ)
    *චිකන් කරි
    *මික්ස් වෙජිටබල් කරි
    *බෝයිල්ඩ් එග් වෙජිටබල් සැලඩ් එක්ක
    *චිලි පේස්ට්

    ඔය මෙනු එක ගන්නවා නම් ප්ලේට් එක 480 හැබැයි 30 ට ඕඩර් කරලා 30 ට අඩුවෙන් හිටියත් උන් 30 ගානම ගන්නවා.. ඒ කියන්නේ 14,400/=

    ඒ වගේම මෙතනින් කෑම ගන්නවා නම් සිකුරාදා වෙනකොට කියල 5,000/= ඇඩ්වාන්ස් දෙන්න ඕන.

    නැත්නම් මේ ඔක්කොම අතැරලා වැව රවුමේ ගිහින් පාඩුවේ අයිනක් අල්ලගන ටෙක් අවේ එකකින් කෑම අරන් ඇවිත් කන්නත් පුළුවන්

    දැන් කස්ටිය කියන්න බලන්න අදහස්..

    ඇයි උඹ හංදියෙ තෝසෙ කඩේට ගියෙ නැද්ද...????

    machan... අපි පොඩියට වැව රවුමෙ සෙට් වෙමුද..?? කස්ටිය මොකද කියන්නෙ..? 35ක් 40ක් හෝ වැඩියෙන් ආවොත් අර 10000 පොට් එකට යමු.

    මමනම් කැමති කැළයක් ඇතුලෙ, ගල් තලාවක් උඩ, කෙහෙල් කොළයක ඔතපු රතුහාල් බත්මුලක් ලෙහාගෙන කන්න...
     
    Last edited:

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම මේ ටිකේ වැඩිය නෙට් එකට ආවේ නැත්තේ මගේ මොඩම් එක පට්ට ස්ලෝ වෙලා මට ඩයලොග් කාරයින්ගේ වැඩ ගැන මල පැනල ඉන්නෙ:frown::frown::dull:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    මං මුලින්ම ගියේ දඹුල්ල පාරේ උපුල් සහෝදරයා කියපු ක්රෝල් විලේජ් හෝටලේට ඒ හෝටලේ මැයි 8 වෙඩින් 2 කට බුක් කරලා

    පස්සේ ගියා වයිට් පැලස් හෝටලේට. උන් කිවා ඇවිත් කාල යනවා නම් බුෆේ දාල දෙන්නම් ෆ්‍රයිඩ් රයිස් ප්ලේට් එකට 250 ක ඕන,

    වැඩි වෙලා ඉඳල බොන්න සින්දු කියන්න සෙට් වෙනවා නම් හෝල් එක බුක් කරගන්න ඒකට 2500 ක් ඕන කිව
    මේ තියෙන්නේ එතනට යන වියදම, (මෙතනට යන්න බස් ගාස්තුව එක්කෙනෙකුට 15/= ක් විතර වෙයි.)

    250*30 = 7500
    7500+2500=10,000

    ඊළඟට ගියේ ස්ටේෂන් එක ලඟම තියන කැන්ඩියන් රීච් හොටෙල් එක ඉස්සරහ තියන අවන්හල කියන එකට. ඒකෙ බාර් එක තමා ලොකුම ආදායම් මාර්ගය. බොන උන් & බාර් එක පිටිපස්සේ තියෙන්නේ ඉස්සරහ රෙස්ටෝරන්ට් එක බුෆේ දාල දෙන්නම් කිව මේ තියෙන්නේ උන්ගේ මෙනු එක

    *වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් (කුමාර වගේ නිර්මාංශික උන් ඉන්න නිසයි චිකන් ෆ්‍රයිඩ් රයිස් දැම්මේ නැත්තේ)
    *චිකන් කරි
    *මික්ස් වෙජිටබල් කරි
    *බෝයිල්ඩ් එග් වෙජිටබල් සැලඩ් එක්ක
    *චිලි පේස්ට්

    ඔය මෙනු එක ගන්නවා නම් ප්ලේට් එක 480 හැබැයි 30 ට ඕඩර් කරලා 30 ට අඩුවෙන් හිටියත් උන් 30 ගානම ගන්නවා.. ඒ කියන්නේ 14,400/=

    ඒ වගේම මෙතනින් කෑම ගන්නවා නම් සිකුරාදා වෙනකොට කියල 5,000/= ඇඩ්වාන්ස් දෙන්න ඕන.

    නැත්නම් මේ ඔක්කොම අතැරලා වැව රවුමේ ගිහින් පාඩුවේ අයිනක් අල්ලගන ටෙක් අවේ එකකින් කෑම අරන් ඇවිත් කන්නත් පුළුවන්

    දැන් කස්ටිය කියන්න බලන්න අදහස්..

    කන බොන එක හැමදාම කරනවා නේ බන්..........එදාට අපි normal එකේ කමු..........වැඩි වැඩ ඕනේ නෑ........