Elakiri Get together @ kurunegala

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    onna ehenam apita nokia ticket ehema book karanne ne harida onna orgernizing commite ekata ape tp numbers dila tiyenne hamawelema meka diha balan innath bahane ban anika ena welawata me thread eka diha baluwama comment godai e tika kiyawanna wenama niwadu danna wenawa loku deyak wenawanam 4n walata msg hari dapalla nattan ubala apiwa dala yai
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    එහෙනම් මොන රෙද්දටද මෝඩයෝ get together කියල දාල තියෙන්නේ..
    කාල බීල කන්දක් නැගල එන්න කටු කාල කුරුණෑගල එන්න ඕනෙද..
    වහලෙට නැගල දවල්ට කාල නිදා ගනින් ගොන් කතා නොකියා.
    :lol::lol:
    :lol::lol:kellylune nama kelly mama ubawa balu karanne naha balu welaa inna ewnwa balukarala wadak nathi hindha...........:lol::lol::lol:tamanta enna barinam kiwwa wagee වහලෙට නැගල දවල්ට කාල නිදා ගනින්
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    එල එල නියම වැඩක් :D
    මට නම් එක්සෑම් එකක්..කට්ටිය සෙට වෙලා අපිට බලන්න ත්‍රෙඩ් එකක් දාන්න :D;)
    ගුඩ් ලක්..
     
    I7LK47

    Banned
    Mar 15, 2011
    188
    11
    0
    :lol::lol:kellylune nama kelly mama ubawa balu karanne naha balu welaa inna ewnwa balukarala wadak nathi hindha...........:lol::lol::lol:tamanta enna barinam kiwwa wagee වහලෙට නැගල දවල්ට කාල නිදා ගනින්

    උඹලගේ උන් ටිකක්වත් සෙට් කර ගනින් ෆොටෝ ටිකක් ගහල thread එකක් දාන්න... මොකද කව්රුවත් එන්නේ නෑනේ ඔය ගොන් ආතල් එකට
    :lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    උඹලගේ උන් ටිකක්වත් සෙට් කර ගනින් ෆොටෝ ටිකක් ගහල thread එකක් දාන්න... මොකද කව්රුවත් එන්නේ නෑනේ ඔය ගොන් ආතල් එකට
    :lol::lol:

    :lol::lol:uba ehema hithanawanan hithaa ganin kohoma unat thanx ape thread eka up karanawata:lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    උඹලගේ උන් ටිකක්වත් සෙට් කර ගනින් ෆොටෝ ටිකක් ගහල thread එකක් දාන්න... මොකද කව්රුවත් එන්නේ නෑනේ ඔය ගොන් ආතල් එකට
    :lol::lol:

    :lol::lol:kellylune nama kelly mama ubawa balu karanne naha balu welaa inna ewnwa balukarala wadak nathi hindha...........:lol::lol::lol:tamanta enna barinam kiwwa wagee වහලෙට නැගල දවල්ට කාල නිදා ගනින්

    මේකයි ඩිජේ ලක් ප්‍රශ්නේ.., එන්න බැරි එකට වඩා මුට අවුල නාමල්ගේ නම තිබ්බ එක.. ඒකයි ඔය කෑගහන්නේ.. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කිවලු ඒ වගේ පොරගේ තරම රතු කොටුවෙන් පේනවා..

    මචෝ මේකයි.. අපේ රටේ දෙසපලුවෝ ගැන කතා කරලා වැඩක් නෑ, උන් ගැන මතක් කලත් වෙන්නේ සෑහෙන්න අමාරුවෙන් දුක්විඳලා කාපු කෑම ටිකත් ඇගට අල්ලන් නැතුව යන එක.. එහෙම එකේ ඔය වගේ දෙසපලුවෝ උදාහරණෙට අරන් හිනා වෙන්නවත් පුළුවන් නම් එක විතරයි අපිට උන්ගෙන් ලැබෙන්නේ.. අනිත් ඔක්කොම උන් අපෙන් ගන්නේ.. අපිට උන්ගෙන් ලැබෙන දෙයක් නෑ.. කරුණාකරලා ආයි ඔය වැඩකට නැති අදහස් දාන්න එපා මචන්.. ලොකු උදවුවක්.. ඕවට වඩා අපිට මේ ත්‍රෙඩ් එකට අදාල අදහස් තමා ඕන හැමෝගෙන්ම.. උඹත් පුළුවන් නම් කුරුණෑගල වරෙන් අපි එක්ක සෙට් වෙන්න.. අපිට ඔය දේසපාලනේ වැඩක් නෑ.. :yes::yes::yes:

    ok broo :sorry::sorry: kohoma unat mata kelly daalathibba thread tika dakala patta hinaa:sorry::sorry:
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    genius/DJLAK මචන් උඹලා ඕවගෙන් සැලෙන්න එපා මචන් අපේ රට අපිට වටින්වා වගේම් අපේ ටවුමත් අපිට හොදයි එන්න බැරි එවුන් බෑ කියපල්ල මෝඩ අදහස් දාන්නෙ නැතිව .
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    genius/DJLAK මචන් උඹලා ඕවගෙන් සැලෙන්න එපා මචන් අපේ රට අපිට වටින්වා වගේම් අපේ ටවුමත් අපිට හොදයි එන්න බැරි එවුන් බෑ කියපල්ල මෝඩ අදහස් දාන්නෙ නැතිව .

    :yes::yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    genius/DJLAK මචන් උඹලා ඕවගෙන් සැලෙන්න එපා මචන් අපේ රට අපිට වටින්වා වගේම් අපේ ටවුමත් අපිට හොදයි එන්න බැරි එවුන් බෑ කියපල්ල මෝඩ අදහස් දාන්නෙ නැතිව .

    ඇතුගල්පුර, Rock city.. මං නම් කවදාවත් මෙහෙ දාල යන්නේ නෑ...:yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.

    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.Mal baba
    8.chamikawp
    9.Kumara456 (සථිර කලත් විස්තර ලැබී නැත)

    තව මට ඊයේ මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න

    Last edited:

    images
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.

    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.Mal baba
    8.chamikawp
    9.Kumara456 (සථිර කලත් විස්තර ලැබී නැත)

    තව මට ඊයේ මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න

    mama enne thaniyema nemei..Mrs.456 ekka.. mama ubara PM ekak daannam...
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.

    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.Mal baba
    8.chamikawp
    9.Kumara456 (සථිර කලත් විස්තර ලැබී නැත)

    තව මට ඊයේ මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න

    ela ela;):D maat ekka tawa dennek ei egollange wistara denna onedha??:confused::confused: