Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
monawa unath ree wenna kalin kellawa baara denna oni gedarata..
16.49 th OK wage needa??

උදේ එන එක එච්චර ගණන් ගන්න එපා.. අර වෙලාවල් කලින් වැඩියි නම් පොල්ගහවෙලට එන්න පුළුවන් නුවර, බදුලු යන කෝච්චියක උනත්. ඊට පස්සේ පොල්ගහවෙලින් කුරුණෑගල එන කෝච්චි තියනවා නැත්නම් එහා පැත්තේ පාරේ ඕන තරම් කුරුණෑගල බස් එනවා. බස් එකේ එනවා නම් කුරුණෑගල ස්ටෑන්ඩ් එකට ඇවිත් බහින්න. පැය භාගයයි යන්නේ..
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.


1.Genius89
2.Mrs genius
3.DJLAK
4.Dissamannar
5.Srimaster
6.chooty malli
7.Mal baba
8.chamikawp
9.Kumara456 with Mrs
11.GAC
12.BC_Dilum
13.Knight_Black
14.thilina91



තව මට ඊයේ මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න


 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
දැන් මේක කුරුනැගලද තියෙන්නේ...නුවර ගමන කැන්සල් වගේ:confused::confused:

නුවර ගමන ප්‍රශ්න වැඩියි.. කාලසටහනට අනුව අපිට ෆන් ගන්න තියන වෙලාව අඩුයි..