kawadda oka thiyenne....
matath enna ona...![]()
May 8 uba enawanam [email protected] ube wisthara dhaala email ekak dhaapan nattan genius89ta pm ekak dhaapan
kawadda oka thiyenne....
matath enna ona...![]()
hm....May 8 uba enawanam [email protected] ube wisthara dhaala email ekak dhaapan nattan genius89ta pm ekak dhaapan

ගොඩම තමයි.උත් කෙල්ලෙක් දෙනෙක් ගේනවා කිවා.ඒ කට්ටියත් මට බාර දුන්නා
හරි එහෙනම් වැඩේ confirmed .ඒ කට්ටිය GAC ට බාරයි
ගොඩම තමයි.උත් කෙල්ලෙක් දෙනෙක් ගේනවා කිවා.ඒ කට්ටියත් මට බාර දුන්නා

හයියෝ පව් කෙල්ලො දෙන්නා 


ගොඩම තමයි.උත් කෙල්ලෙක් දෙනෙක් ගේනවා කිවා.ඒ කට්ටියත් මට බාර දුන්නා









************************
Remember Elakiri never ban person without polite reason.
Nitharama user kenek Proxy walin log wenna giyahama automate elakiri eken a ip eka kik wenawa.
GAC samahara tan waladi proxy use karala tiyanawa over.broweser cash clear karala enna.
nathuwa meka kadakappal karanna ona kamata adminla karapu deyak nemai.
Moderator
Thanks Moderator![]()
ඌ දන්නව උබට කෙල්ලො බාරදුන්නහම බයවෙන්න දෙයක් නෑ කියලා
![]()

really im sorry about that... but i wonder wht happed last night.. i usually brows Internet with firefox.. then IE,.. ඊයෙ ඔය දෙකෙන්ම මට එලකිරි එන්න බැරි උනා. status bar එකේ "stopped" කියලා වැටෙනව.. අනිත් ඕනම සයිට් එකකට යන්න පුලුවන්. ඊටපස්සෙ මම u95 වලින් එලකිරි බ්‍රවුස් කලාම වැඩකලා.. ඉතින් මම හිතුවෙ මගෙ IP එක බ්ලොක් කරලා කියලා. ඊයෙ පැය දෙකක් තිස්සෙ ෆයර්-ෆොක්ස් වලින් එලකිරි යන්න try kala.. එත් බැරි උනා... ඕක තමයි හේතුව.. proxy කේස් එකක් මම දන්නෙ නෑ මචන්.. මම IT බුවෙක් නෙමෙයි..GAC is disappointed about site Admin..hikzzz
really im sorry about that... but i wonder wht happed last night.. i usually brows Internet with firefox.. then IE,.. ඊයෙ ඔය දෙකෙන්ම මට එලකිරි එන්න බැරි උනා. status bar එකේ "stopped" කියලා වැටෙනව.. අනිත් ඕනම සයිට් එකකට යන්න පුලුවන්. ඊටපස්සෙ මම u95 වලින් එලකිරි බ්‍රවුස් කලාම වැඩකලා.. ඉතින් මම හිතුවෙ මගෙ IP එක බ්ලොක් කරලා කියලා. ඊයෙ පැය දෙකක් තිස්සෙ ෆයර්-ෆොක්ස් වලින් එලකිරි යන්න.. එත් බැරි උනා... ඕක තමයි හේතුව.. proxy කේස් එකක් මම දන්නෙ නෑ මචන්.. මම IT බුවෙක් නෙමෙයි..
කොහොම උනත්, වැරදි වටහාගැනීම පිලිබදව මාගේ කණගාටුව ප්‍රකාෂ කරනවා..

ganan ganna epaaa mama ooka dhamme ubee avatar eka yata thiyana eka dhakala siraawata ai ban ehema dhaala thiyenne

ganan ganna epaaa mama ookadhamme ubee avatar eka yatathiyana eka dhakala siraawata ai ban ehema dhaala thiyenne
![]()
eka mama delete kalane... oya siddiya 2009 wechcha deyak.. mawa saha thava keepa denekwa ban kala.. oya seen eken passe mama lagadi thamai EK eke ayeth active vidihata enna gaththe.. eth mama oka maru kalane..
please eke snap-shot ekak daapan...





!@#$%$#@ අනේ මගේ මොකුත් අහගන්නේ නැතුව හිටහන්![]()







dan hari neda..?mama dhanan hithiye nahane ban ohoma scene ekak sorry broo![]()