Elakiri Get together @ kurunegala

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
:shocked::shocked::shocked::shocked: ඒ මොකෑ බං? අලුත් එකක් හොයාගත්තේ නැද්ද? උබ නෙට් එකේ රවුම් ගහන එකේ තාත්තට ජොබක් හොයල දීපන්කො..

naha ban thaama hambunee naha net ekee kohen hoyannadha???:dull::dull:api inne kurunegalane mehe job's adui
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඒ වගේ වැදගත් දෙයක් කථා කරපල්ලකෝ.මේ වගේ වල් පල් කියව කියව ඉන්නේ

මුන්ට වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරල දෙමුද මචං

යකෝ වල් පල් හරි කියෙවුවෙ නැත්නම් තෝද මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ?? :growl::growl::lol::lol::lol:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:frown::frown::frown: උබට මෙහෙ එන්න පුලුවන්ම් ජොබ් එකක් හොයල දෙන්නම්

:shocked::shocked::shocked: මොන වගේ ජොබ් එකක්ද? :shocked::shocked::shocked: උඹට වගේ නිවාඩු හම්බෙන්නේ නැති එකක්ද? :lol::lol:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :shocked:mama Rs00.50 wat ekathukarala nahe hikzz i phone 4 nam matat heenayak ubata oya ekathu kalaa wagee degunayak ekathu karanna wei i phone 3 eka ganna eka Rs30,000ta wadhii:nerd::nerd:
    kohoma hari salli ekatu karala IPhone 4 ekakma gannai baluwe.........thawa masa ganak yai ithin
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ubath yakage kollek. moo upan da sita nokia fone use karala thiyenne... uba ochchara podi kaale call gaththe giya aathme kellatada..? :shocked::shocked::shocked::shocked::shocked:

    ඈ බං.. උඹල ෆෝන් පාවිච්චි කොරන්නේ කෙල්ලන්ට කතා කරන්න විතරද??

    මං නම් ඉස්සල්ලම ෆෝන් එකක් කියල පාවිච්චි කලේ නොකියා 3310 ක්