Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොර නෝට්ටු ලග තබා ගැනීම හේතුවෙන්
    image.php
    BLACK MONEY ගේ අමත්‍යදුරය අහෝසි කරන ලදී..

    හුරේ.............:cool::cool::cool: ඕකට හොඳ වැඩේ :growl::growl::growl::growl: (දෙනවනම් වනිතාකටයුතු ඇමති දීපන් ඕකට :rofl:)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මෙහෙමයි JR වගේ නාමයෝජනා දෙද්දීම අපෙන් ඉල්ලා අස් වීමේ
    ලිපියට අත්සන් අරගෙනයි තියෙන්නේ president :sorry::lol:....අන්න
    එකයි ගැටලුව:eek: ...නැත්නම් ආණ්ඩුව පෙරලන්න තිබ්බ:cool:...
    දැන් පෙරලන්න ගියොත් වෙන්නේ address නැති කරගන්න:baffled:...
    කොහොමද Prado එකෙන් ගිහින් පහු වෙනිදා ඉඳන් පුස පදින්න වෙද්දී
    ගැනිවත් දාගෙන :lol::lol::lol:...

    :shocked:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මේ රජය ලංකාව වගේ රජයක්ද නැත්නං ඉන්දියාව වගේ රජයක්ද???????:confused::confused::confused:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හූ හූ .. කාන්තා පක්ෂේ කවුරුත් නෑ නේ :rolleyes::P:P ඕගොල්ලෝ මෙතන කට ඇරගෙන හිටියට ඇමතිකන් දෙන්නේ නෑ :no::P:rofl:

    කාන්තා නියෝජනයක් ඕන. වනිතා කටයුතු එක මහේෂිට දුන්න නම් හරි :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Minister of Scientific Affairs
    image.php

    GihanFX
    මූ රටෙන් නෙරපා හැරිය එකෙක් නෙ බං. මූට කොහොමද අමාත්‍යයන්ෂයක් දුන්නෙ ? :P
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හූ හූ .. කාන්තා පක්ෂේ කවුරුත් නෑ නේ :rolleyes::P:P ඕගොල්ලෝ මෙතන කට ඇරගෙන හිටියට ඇමතිකන් දෙන්නේ නෑ :no::P:rofl:
    කෑගහන්න එපා මචන් අනික් දවසේ බලද්දී ඔක්කොම ඇමති දූර ටික අහෝසි වෙලා
    ඇමති වරියන් ටිකක් පාත් වෙලා ඉඳීද දන්නේ නෑ..:sorry:මේක ලංකාවනේ
    :lol: