thanx machoo![]()
ඔය මදි ආ...
යකෝ මන්ත්රී කෙනෙක් වුණාම දාන්නෙපැයි හොඳ පාටියක්, නිළියොන්ටත් එන්න කියලා....

හැෆි බර්ත්ඩේ ලොක්කා....


thanx machoo![]()
යකෝ මන්ත්රී කෙනෙක් වුණාම දාන්නෙපැයි හොඳ පාටියක්, නිළියොන්ටත් එන්න කියලා....





ඕකට හොඳ වැඩේ 


(දෙනවනම් වනිතාකටයුතු ඇමති දීපන් ඕකට
)
Minister of Social Services
chanakamanjula
ela ela mama marenakam ek ekka inne

මෙහෙමයි JR වගේ නාමයෝජනා දෙද්දීම අපෙන් ඉල්ලා අස් වීමේ
ලිපියට අත්සන් අරගෙනයි තියෙන්නේ president....අන්න
එකයි ගැටලුව...නැත්නම් ආණ්ඩුව පෙරලන්න තිබ්බ
...
දැන් පෙරලන්න ගියොත් වෙන්නේ address නැති කරගන්න...
කොහොමද Prado එකෙන් ගිහින් පහු වෙනිදා ඉඳන් පුස පදින්න වෙද්දී
ගැනිවත් දාගෙන...



ඕගොල්ලෝ මෙතන කට ඇරගෙන හිටියට ඇමතිකන් දෙන්නේ නෑ 


හූ හූ .. කාන්තා පක්ෂේ කවුරුත් නෑ නේඕගොල්ලෝ මෙතන කට ඇරගෙන හිටියට ඇමතිකන් දෙන්නේ නෑ
![]()

මූ රටෙන් නෙරපා හැරිය එකෙක් නෙ බං. මූට කොහොමද අමාත්යයන්ෂයක් දුන්නෙ ?

කෑගහන්න එපා මචන් අනික් දවසේ බලද්දී ඔක්කොම ඇමති දූර ටික අහෝසි වෙලාහූ හූ .. කාන්තා පක්ෂේ කවුරුත් නෑ නේඕගොල්ලෝ මෙතන කට ඇරගෙන හිටියට ඇමතිකන් දෙන්නේ නෑ
![]()
මේක ලංකාවනේ 