Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    minister of music youth and all MP3's

    image.php

    :cool::cool::cool:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    අම්ම ගහයි කිව්වලූ :lol:

    කට කට යකෝ.........
    අමාත්‍යමණ්ඩල සාමාජිකයෙක් විදිහට හැසිරියන්............
    මෙතන අපේ නම්බුවත් කන්නේ නැතිව...............
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මේ..... කාර්ය භාරයක් නොමැති ඇමතිකම මට දෙන්න බැරිද:nerd:
    මට දුන්නේ නැත්තම් මම විපක්ෂෙට යනවා:growl:
    :lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Minister of Ports & Aviation
    image.php

    ms48mail


    පොස්ට් එක දුන්නට. පඩි ගත්තට තාම කරන්න තියන එව්වා දන්නෙත් නෑ :lol:
    සිම්පල් නේ. ගතමනාව දුන්න උන්ගෙ බඩු clear කරලා අනිත් ඒවා හිර කරන් ඉන්න. එච්චරයි! :D