Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
ela ela kattiyatama congradz
11.gif
 

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    එල එල වරෙන් යමන් :yes: ප්‍රාඩෝ එකක් දෙනවලු :cool:
    හිටපල්ලා හිටපල්ලා අපි මේක ආශ්චර්ය කරන්න යන්නේ...:cool::cool:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කවුද එන්නේ මාත් එක්ක විපක්ෂෙට යන්න? :growl:

    mama enawooo

    daniel_johns_narrowweb__300x450,0.jpg

    එල එල වරෙන් යමන් :yes: ප්‍රාඩෝ එකක් දෙනවලු :cool:
    හා හා මේ දන්නවනේ ගියොත් වෙන දේ?:frown:
    පරණ case අදිනවා...;)ඒ නිසා දෙන දේ කල
    වෙන දේ බලන් හිටපියව්..:growl:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට රජයේ සේවකයන්ට රු 20,000පඩි වැඩි වීමක්
    :yes::yes::yes:
    මේ දැන් ඇමති මණ්ඩලය සම්මත කරා
    රජයේ මුද්‍රණාලයේ දැන් ගැසට් එක මුද්‍රණය වෙනවා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හිටපල්ලා හිටපල්ලා අපි මේක ආශ්චර්ය කරන්න යන්නේ...:cool::cool:

    ඉතින් අපිට අමතිකන් දීපන් :growl::growl:





    හා හා මේ දන්නවනේ ගියොත් වෙන දේ?:frown:
    පරණ case අදිනවා...;)ඒ නිසා දෙන දේ කල
    වෙන දේ බලන් හිටපියව්..:growl:

    ඇමතිකමක් ඕන :growl::growl::growl::growl:

    ඇයි බන් අවුරුද්දට මුගේ පුස් කේක් කාපු එවුන් මූට හොදට සලකන්න බලන් ඉන්නවා ......!! :yes::yes::lol::lol:


    :lol::lol::lol::lol::lol: