උඔට මඥ්ඤං බන්....උඔ මොකද අර අයිවියා පස්සෙ පන්නන්නෙ බබ් ගැන කිය කියා....එලුවා තාම ඉන්නවනේ

ඌ ඌටම හැපී බර්ත්ඩේ කියනවනේ, සෞඛ්‍ය ඇමතිට කියලා අංගොඩට ට්‍රාන්ෆර් එකක් හදලා දෙන්න හැදුවේඋඔට මඥ්ඤං බන්....උඔ මොකද අර අයිවියා පස්සෙ පන්නන්නෙ බබ් ගැන කිය කියා....![]()


ඌව පත් කරන්න පෝස්ටර් ගැලවීමේ ඇමති හැටියට!![]()

ඌට එක ෆේක් එකක් තිබිලත් උඹ ඔය විදියට පස්සෙන් පන්නනවානං මගේ පස්සෙ කොහොම පන්නාවිදඌ ඌටම හැපී බර්ත්ඩේ කියනවනේ, සෞඛ්‍ය ඇමතිට කියලා අංගොඩට ට්‍රාන්ෆර් එකක් හදලා දෙන්න හැදුවේ![]()


ඌට එක ෆේක් එකක් තිබිලත් උඹ ඔය විදියට පස්සෙන් පන්නනවානං මගේ පස්සෙ කොහොම පන්නාවිද![]()

ඌ ඌටම හැපී බර්ත්ඩේ කියනවනේ, සෞඛ්‍ය ඇමතිට කියලා අංගොඩට ට්‍රාන්ෆර් එකක් හදලා දෙන්න හැදුවේ![]()
පව් බං...ඌට බබ් අයි.ඩී එක විතරයි තියෙන්නෙ....ඌටත් ගොඩක් තියෙනවලුනේ, උඹත් පරිස්සමෙන් හිටපන් මාට්ටු කරගන්න එපා![]()


පව් බං...ඌට බබ් අයි.ඩී එක විතරයි තියෙන්නෙ....
මටනං අයි.ඩී තිහක් විතර තියනවා...ඉහි ඉහි![]()

ඉතින් යකෝ සැකට්‍රි මගේ ගැනිනේ...හා දීපන්උඹ දුන්නොත් මම උඹේ වයිපරේට උඹ අර සැකට්රිත් එක්ක කරපු සීන් ටික කියනවා
![]()



හෙ හෙ.....වෙන්නැති බන්....අපිට මොකටද ඕවා....උඹත් පොලිසියෙන් වගේ හැම එකාටම තියන හොර අයි.ඩී මොනාද කියලා හොය හොය යනවනෙ...ඔෆ් ටොපික්, අහපු නිසා කියන්නේ...
ඌට 4ක් තියෙනවා කියලා ඌම පිළිගන්නවා![]()





හෙ හෙ.....වෙන්නැති බන්....අපිට මොකටද ඕවා....උඹත් පොලිසියෙන් වගේ හැම එකාටම තියන හොර අයි.ඩී මොනාද කියලා හොය හොය යනවනෙ...![]()

පිට රට ඒවා තම වැඩි...local ඒවා අඩුයි...නුගේගොඩ බෝ ගහ යටට ගියානම් අඩුවට ඉන්නවා...



ඌ යූස් කරන්නෙ එකකයිනෙ බන්....මටනම් වැඩක් නෑ, හොයන්න ඕනා නෑනේ ඌම කියනකොට ඒක අපිත් පොඩ්ඩක් කිව්වම මොකෝ වෙන්නේ![]()
