Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඔට මඥ්ඤං බන්....උඔ මොකද අර අයිවියා පස්සෙ පන්නන්නෙ බබ් ගැන කිය කියා....:lol:
    ඌ ඌටම හැපී බර්ත්ඩේ කියනවනේ, සෞඛ්‍ය ඇමතිට කියලා අංගොඩට ට්‍රාන්ෆර් එකක් හදලා දෙන්න හැදුවේ:eek::sorry:
    ඌව පත් කරන්න පෝස්ටර් ගැලවීමේ ඇමති හැටියට! :D

    :lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඌ ඌටම හැපී බර්ත්ඩේ කියනවනේ, සෞඛ්‍ය ඇමතිට කියලා අංගොඩට ට්‍රාන්ෆර් එකක් හදලා දෙන්න හැදුවේ:eek::sorry:
    ඌට එක ෆේක් එකක් තිබිලත් උඹ ඔය විදියට පස්සෙන් පන්නනවානං මගේ පස්සෙ කොහොම පන්නාවිද:shocked::shocked:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඌට එක ෆේක් එකක් තිබිලත් උඹ ඔය විදියට පස්සෙන් පන්නනවානං මගේ පස්සෙ කොහොම පන්නාවිද:shocked::shocked:

    ඌටත් ගොඩක් තියෙනවලුනේ, උඹත් පරිස්සමෙන් හිටපන් මාට්ටු කරගන්න එපා:lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ඌ ඌටම හැපී බර්ත්ඩේ කියනවනේ, සෞඛ්‍ය ඇමතිට කියලා අංගොඩට ට්‍රාන්ෆර් එකක් හදලා දෙන්න හැදුවේ:eek::sorry:

    ithin thota thiyana amma mokada... umba wage ganu profile hadala , kolloth ekka ganiyek wage chat karana asahana kaarayek neme ne...

    umba maha guu dial ekak ban..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඌටත් ගොඩක් තියෙනවලුනේ, උඹත් පරිස්සමෙන් හිටපන් මාට්ටු කරගන්න එපා:lol:
    පව් බං...ඌට බබ් අයි.ඩී එක විතරයි තියෙන්නෙ....:yes:

    මටනං අයි.ඩී තිහක් විතර තියනවා...ඉහි ඉහි;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පව් බං...ඌට බබ් අයි.ඩී එක විතරයි තියෙන්නෙ....:yes:

    මටනං අයි.ඩී තිහක් විතර තියනවා...ඉහි ඉහි;)

    ඔෆ් ටොපික්, අහපු නිසා කියන්නේ...
    ඌට 4ක් තියෙනවා කියලා ඌම පිළිගන්නවා:yes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    හා දීපන් :yes: උඹ දුන්නොත් මම උඹේ වයිපරේට උඹ අර සැකට්‍රිත් එක්ක කරපු සීන් ටික කියනවා :cool::growl::growl:
    ඉතින් යකෝ සැකට්‍රි මගේ ගැනිනේ...:lol::lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔෆ් ටොපික්, අහපු නිසා කියන්නේ...
    ඌට 4ක් තියෙනවා කියලා ඌම පිළිගන්නවා:yes:
    හෙ හෙ.....වෙන්නැති බන්....අපිට මොකටද ඕවා....උඹත් පොලිසියෙන් වගේ හැම එකාටම තියන හොර අයි.ඩී මොනාද කියලා හොය හොය යනවනෙ...:shocked::shocked::lol::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හෙ හෙ.....වෙන්නැති බන්....අපිට මොකටද ඕවා....උඹත් පොලිසියෙන් වගේ හැම එකාටම තියන හොර අයි.ඩී මොනාද කියලා හොය හොය යනවනෙ...:shocked::shocked::lol::yes::yes:

    මටනම් වැඩක් නෑ, හොයන්න ඕනා නෑනේ ඌම කියනකොට ඒක අපිත් පොඩ්ඩක් කිව්වම මොකෝ වෙන්නේ:lol: