Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ඒකාධිපති දුෂිත පාලනයට විරුද්ධව විකල්ප බලවේගය (මල්බෙරි) කණ්ඩායමට එක්වව්
    Picketing_tns.png

    සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්

    අන්තිම සටනට සැරසියව්

    :yes::yes::yes::yes::yes::yes: malberiyata jaya wewa..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක දැන් පැරිස් වලත් කඩයක් දාලලූ :lol:
    පැරිසියෙත් ඉන්නෙ කන බොන මිනිස්සුනෙ බං.
    කොස් වලට මාර ඩිමාන්ඩ් එකක් එහෙ තියෙන්නෙ. :D
    ලාභ ගන්න් විදියක් නෑ මේ වරාය ඇමතිත් එක්ක. ඌට ගාන් බේරුවෙ නැත්තං කොස් ටික වෙලාවට යවාගන්නත් බෑ :growl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔන්න ඔන්න විපක්ෂ නායකතුමා වැඩ වරද්ද ගන්න හදන්නෙ. බිස්නස් වලට උදැල්ල දාන්න එන්න එපා. උඹේ කට්ටිය ඔය තැන් තැන් වල ගිහිල්ල ගහන්නෙ මේ මගෙන් ගත්ත පොල්ම තමයි. :P
    නෑ නෑ...අපි ගැහුවෙ කේරලෙන් ගෙනාපු පොල්....:yes::P
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    eka aththa.. eth mehema ekak thiyanawa.. thawa ekek meke boruwata wada daddi kata wahagena inna eka weera kamak neme.. apey jathiye thiyana awula eka thama..

    thamun shape wenna hadanwa. mage status ballata giya den.. aru members lata apahsa karadi api kohomada balan inne..

    e wagema machan oya anik ayath members lata apahasa karana ewa penunoth hodai neda machan :yes:
    eka konekin witharak balanna epa.. migarata kochchara mada gahanawada kiyala dannawa athine :)

    mata machan ubath ekka wiwada karanna ona na.. eth ubata aththa pennala dunne..kamathinam piliganin :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොහෙද යන්නේ මෙන්න මෙහෙ හිටු
    නියෝජ්‍ය ඇමතිකමක් දෙන්නම්
    වැඩත් නැහැ
    ;)
    උඹ මගේ එකාව උඹලගෙ පැත්තට ඇදලා ගන්නද ඔය හදන්නෙ:frown:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඒකාධිපති දුෂිත පාලනයට විරුද්ධව විකල්ප බලවේගය (මල්බෙරි) කණ්ඩායමට එක්වව්
    Picketing_tns.png

    සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්

    අන්තිම සටනට සැරසියව්

    අඩෝ බන් වෙන්න ආසනම් ඕවා කරපන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ...අපි ගැහුවෙ කේරලෙන් ගෙනාපු පොල්....:yes::P
    එහෙම වෙන්න ඇති උන් උඹට කියන්න ඇත්තෙ ඕවට බිල දානකොට. ;)
    මමනෙ දන්නෙ කවුද ඕවා මගෙන් ඇවිල්ල ගත්තෙ කියලා :D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒකාධිපති දුෂිත පාලනයට විරුද්ධව විකල්ප බලවේගය (මල්බෙරි) කණ්ඩායමට එක්වව්
    Picketing_tns.png

    සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්

    අන්තිම සටනට සැරසියව්

    ඒකාධිපති කිව්වෙ ජීටී ලොක්කටද
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    e wagema machan oya anik ayath members lata apahasa karana ewa penunoth hodai neda machan :yes:
    eka konekin witharak balanna epa.. migarata kochchara mada gahanawada kiyala dannawa athine :)

    mata machan ubath ekka wiwada karanna ona na.. eth ubata aththa pennala dunne..kamathinam piliganin :)

    ela ela .umba kiyana dewal wala ganna dewal thiyanwa.. ela nowories bro..all gud.. :)

    meke mama oya widihata katha kale gazly , windows 8 , miga.. thawa pissu kelapu un ta.. mama kawadawath meke honda ekek ta ..manussa kama danna ekek ta wachanaya kin wath haaniyak karala nah..karanna onath nah...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කොහෙද යන්නේ මෙන්න මෙහෙ හිටු
    නියෝජ්‍ය ඇමතිකමක් දෙන්නම්
    වැඩත් නැහැ
    ;)

    :lol:
    වැඩ නැත්නම් වැඩක් නැහැනේ :P
    මාත් විපක්ෂේ අසුන් ගත්තා ඔන්‍න‍ ;)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පැරිසියෙත් ඉන්නෙ කන බොන මිනිස්සුනෙ බං.
    කොස් වලට මාර ඩිමාන්ඩ් එකක් එහෙ තියෙන්නෙ. :D
    ලාභ ගන්න් විදියක් නෑ මේ වරාය ඇමතිත් එක්ක. ඌට ගාන් බේරුවෙ නැත්තං කොස් ටික වෙලාවට යවාගන්නත් බෑ :growl:
    හොද වරක ගෙඩියක් දියන්
    අඩෝ එක කියද්දී මතක් උනේ
    ගමෙන් ගෙනාපු වරක එකක් ඇති
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උඹ මගේ එකාව උඹලගෙ පැත්තට ඇදලා ගන්නද ඔය හදන්නෙ:frown:
    වරෙන් වරෙන් බන් මෙහෙට :cool:
    අපි මේදවස් වල කයිට්ස් දුපත කට්ටි කරනවා
    උබට කෑල්ලක් ඕනද
    ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොද වරක ගෙඩියක් දියන්
    අඩෝ එක කියද්දී මතක් උනේ
    ගමෙන් ගෙනාපු වරක එකක් ඇති
    පැණි වරකා නං ඉතින් මේ පැත්තටත් පලුවක් එවපං.. :)