හුටා!
අන්න තරින්දයා ඕක අරන් දුවනවා! ඌව අල්ලපන්!
කෝ මේ ආරක්ෂක ලේකම් ?

සභාව කල් තියනවාහුටා!
අන්න තරින්දයා ඕක අරන් දුවනවා! ඌව අල්ලපන්!
කෝ මේ ආරක්ෂක ලේකම් ?

සභාව කල් තියනවාඒකාධිපති දුෂිත පාලනයට විරුද්ධව විකල්ප බලවේගය (මල්බෙරි) කණ්ඩායමට එක්වව්
![]()
සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්
අන්තිම සටනට සැරසියව්





malberiyata jaya wewa..පැරිසියෙත් ඉන්නෙ කන බොන මිනිස්සුනෙ බං.මේක දැන් පැරිස් වලත් කඩයක් දාලලූ![]()


නෑ නෑ...අපි ගැහුවෙ කේරලෙන් ගෙනාපු පොල්....ඔන්න ඔන්න විපක්ෂ නායකතුමා වැඩ වරද්ද ගන්න හදන්නෙ. බිස්නස් වලට උදැල්ල දාන්න එන්න එපා. උඹේ කට්ටිය ඔය තැන් තැන් වල ගිහිල්ල ගහන්නෙ මේ මගෙන් ගත්ත පොල්ම තමයි.![]()


එහෙනං ආදායම් ඩික්ලෙයාර් කරන්න වෙනවාමේක දැන් පැරිස් වලත් කඩයක් දාලලූ![]()
eka aththa.. eth mehema ekak thiyanawa.. thawa ekek meke boruwata wada daddi kata wahagena inna eka weera kamak neme.. apey jathiye thiyana awula eka thama..
thamun shape wenna hadanwa. mage status ballata giya den.. aru members lata apahsa karadi api kohomada balan inne..



උඹ මගේ එකාව උඹලගෙ පැත්තට ඇදලා ගන්නද ඔය හදන්නෙකොහෙද යන්නේ මෙන්න මෙහෙ හිටු
නියෝජ්‍ය ඇමතිකමක් දෙන්නම්
වැඩත් නැහැ![]()

උඹ ලියලා තියන එක පේන්නෙ නෑ.....ෆොන්ට් සයිස් එක 25 විතර දාලා ලියපං මචං...![]()



ඒකාධිපති දුෂිත පාලනයට විරුද්ධව විකල්ප බලවේගය (මල්බෙරි) කණ්ඩායමට එක්වව්
![]()
සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්
අන්තිම සටනට සැරසියව්
එහෙම වෙන්න ඇති උන් උඹට කියන්න ඇත්තෙ ඕවට බිල දානකොට.නෑ නෑ...අපි ගැහුවෙ කේරලෙන් ගෙනාපු පොල්....![]()


ඒකාධිපති දුෂිත පාලනයට විරුද්ධව විකල්ප බලවේගය (මල්බෙරි) කණ්ඩායමට එක්වව්
![]()
සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්
අන්තිම සටනට සැරසියව්
e wagema machan oya anik ayath members lata apahasa karana ewa penunoth hodai neda machan
eka konekin witharak balanna epa.. migarata kochchara mada gahanawada kiyala dannawa athine
mata machan ubath ekka wiwada karanna ona na.. eth ubata aththa pennala dunne..kamathinam piliganin![]()
කොහෙද යන්නේ මෙන්න මෙහෙ හිටු
නියෝජ්‍ය ඇමතිකමක් දෙන්නම්
වැඩත් නැහැ![]()



ජනාධිපතිව (GTRZ) පන්නන්න බැරිනිසා අගමැතිව (මිගාර) පන්නන්න යන්නෙ අපිආවට කමක් නැද්ද![]()

හොද වරක ගෙඩියක් දියන්පැරිසියෙත් ඉන්නෙ කන බොන මිනිස්සුනෙ බං.
කොස් වලට මාර ඩිමාන්ඩ් එකක් එහෙ තියෙන්නෙ.
ලාභ ගන්න් විදියක් නෑ මේ වරාය ඇමතිත් එක්ක. ඌට ගාන් බේරුවෙ නැත්තං කොස් ටික වෙලාවට යවාගන්නත් බෑ![]()
මේ මොකෙක්ද මේ ?රැම් පහුගිය දවස් ටිකෙම ඇදගෙන නැවා නෙද??
වරෙන් වරෙන් බන් මෙහෙටඋඹ මගේ එකාව උඹලගෙ පැත්තට ඇදලා ගන්නද ඔය හදන්නෙ![]()


පැණි වරකා නං ඉතින් මේ පැත්තටත් පලුවක් එවපං..හොද වරක ගෙඩියක් දියන්
අඩෝ එක කියද්දී මතක් උනේ
ගමෙන් ගෙනාපු වරක එකක් ඇති
