ළගදිම අලුත් ඇමති මණ්ඩලයක් පත්වෙනවා.........මිගාරගෙ ආණ්ඩුව ලොවි ගහෙත් නැති වෙනවා...![]()
කලින්ම ඉන්ෆෝම් කරපං....
එහෙනං ඌට නැතිව වෙන එකෙක්ට කියන්න වෙනවාමන්ක්ට අපි විරුද්දයි.....![]()

ළගදිම අලුත් ඇමති මණ්ඩලයක් පත්වෙනවා.........මිගාරගෙ ආණ්ඩුව ලොවි ගහෙත් නැති වෙනවා...![]()
කලින්ම ඉන්ෆෝම් කරපං....
![]()
එහෙනං ඌට නැතිව වෙන එකෙක්ට කියන්න වෙනවා![]()

එයාට තනි තීරණගන්න බෑ......President කියනවා තව අවරුදු 6 කට කිසිම මැතිවරණයක් නෑලු![]()

සෙන්කෝලේ උස්සපු නිසා අව්ලක් වෙලා නෑ වගේ ... පනත සම්මත වෙලත් නෑ ...![]()

බඩු pot ටික අල්ලපු නිසා දැන් බඩු මිල වැඩි තම...