Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ළගදිම අලුත් ඇමති මණ්ඩලයක් පත්වෙනවා.........මිගාරගෙ ආණ්ඩුව ලොවි ගහෙත් නැති වෙනවා...:P:P:P:P

    :baffled: කලින්ම ඉන්ෆෝම් කරපං....;)

    එහෙනං ඌට නැතිව වෙන එකෙක්ට කියන්න වෙනවා:eek::eek:


    President කියනවා තව අවරුදු 6 කට කිසිම මැතිවරණයක් නෑලු:no::P:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙන්කෝලේ උස්සපු නිසා අව්ලක් වෙලා නෑ වගේ ... පනත සම්මත වෙලත් නෑ ... :P