Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එහෙනම් ඒ ගැන හම්බවෙලම කතා කර ගනින්...:P
උබට රටේ පුරවසිභාවයත් නැති වෙන්න යන්නේ...
:lol::lol::lol:
මගේ පුරවැසිභාවය නැතිවුනාට මගේ ඉහි ඉහි තිහක විතර පුරවැසිභාවය තියනවා....;)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එපා යකොව් ලොකු අයිය හිරේ දායි :lol::lol: මෙන්න මෙහෙ වර අපේ පැත්තට :frown:

    බොලේ හැබෑව නේ ?

    අරුගේ මොලේට පිනි බාලද කොහෙද බොට සෞක්‍ය ඇමති කම දුන්නේ :lol::lol: හොර වෙදා :rofl:

    හික් !! ඔව් ඔව් මූ ලස්සනට ජනගහණය පාලනය කොරල දෙයි... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඕකට ගේම දීලා උඹව විපක්‍ෂ නායක කරන්නම් :yes: හැබැයි බෝතලයක් ඕන :P බයිට් එකට එළුමසුත් කියනවනේ :rofl:

    ඔව් ඔව් ඕකට වස දාපු කොස් කොළ දෙන්න ඕන ... මව විපක්ෂ නායක කොරොත් මම උඹලට චුයින් ගම් දෙනවා ... අම්මප ... :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    apg09-1.jpg
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඔව් ඕකට වස දාපු කොස් කොළ දෙන්න ඕන ... මව විපක්ෂ නායක කොරොත් මම උඹලට චුයින් ගම් දෙනවා ... අම්මප ... :P

    පිස්සුද යකොව් :growl::growl: ඌට වහ දුන්නම එළුමස් වලට සල්ලි දෙන්න වෙනවනේ :lol::lol::lol: අම්මප දෙනවයි ? :rofl: