මගේ පුරවැසිභාවය නැතිවුනාට මගේ ඉහි ඉහි තිහක විතර පුරවැසිභාවය තියනවා....එහෙනම් ඒ ගැන හම්බවෙලම කතා කර ගනින්...
උබට රටේ පුරවසිභාවයත් නැති වෙන්න යන්නේ...![]()

මගේ පුරවැසිභාවය නැතිවුනාට මගේ ඉහි ඉහි තිහක විතර පුරවැසිභාවය තියනවා....එහෙනම් ඒ ගැන හම්බවෙලම කතා කර ගනින්...
උබට රටේ පුරවසිභාවයත් නැති වෙන්න යන්නේ...![]()

මම සුවාධීන![]()

මෙන්න මෙහෙ වර අපේ පැත්තට 
අනේ උඹේ සුවාදීන

හොර වෙදා 
ඇය් බොල අලුගුත්තේරුවෝ මට මොකෝ වෙලා තියෙන්නෙ.........අරුගේ මොලේට පිනි බාලද කොහෙද බොට සෞක්ය ඇමති කම දුන්නේහොර වෙදා
![]()
වරප්රසාද ප්රශ්නයක් !!![]()
හැබැයි බෝතලයක් ඕන
බයිට් එකට එළුමසුත් කියනවනේ 
ඇය් බොල අලුගුත්තේරුවෝ මට මොකෝ වෙලා තියෙන්නෙ.........

ඔය ඉන්නේ යස අගේට ගොනා වගේ 

එපා යකොව් ලොකු අයිය හිරේ දායිමෙන්න මෙහෙ වර අපේ පැත්තට
![]()
අරුගේ මොලේට පිනි බාලද කොහෙද බොට සෞක්ය ඇමති කම දුන්නේහොර වෙදා
![]()

මොකෝ යකෝ තෝ හරහටම කතා කොරන්නේ ?![]()

(පොර වෙදකම දන්නේ නෑනේ එකනේ හොර වේදා කියන්නේ
)අපි ඕකට ගේම දීලා උඹව විපක්ෂ නායක කරන්නම්හැබැයි බෝතලයක් ඕන
බයිට් එකට එළුමසුත් කියනවනේ
![]()

බොලේ හැබෑව නේ ?
හික් !! ඔව් ඔව් මූ ලස්සනට ජනගහණය පාලනය කොරල දෙයි...![]()

හික් 
ඕකගේ වස පෙති බිව්වම සමනලයෙක්වත් ඉතුරු වෙන්නේ නෑ ඕන් 
ඔව් ඔව් ඕකට වස දාපු කොස් කොළ දෙන්න ඕන ... මව විපක්ෂ නායක කොරොත් මම උඹලට චුයින් ගම් දෙනවා ... අම්මප ...![]()

ඌට වහ දුන්නම එළුමස් වලට සල්ලි දෙන්න වෙනවනේ 

අම්මප දෙනවයි ? 

දුප් කිව්වේ 