ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa


    video

    The guy who raping us always called r3pins' / Lethul :angry::angry::angry::angry::angry:

    Australian Halo league :rolleyes::rolleyes::rolleyes: (/lead 1 or more)
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    elakiri halo ip address eka danna kenek kiyannako...
    mm gawa thibba parana eka weda karanne na ekai

    දැන් එළකිරි down වගේ බන්.. connect වෙන්නේ නෑ.. ලොක්ක අලුත් IP එකක් මේකේ දැම්මෙත් නෑ.. :sorry::sorry::sorry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒ අයෙත් දවසක සෙට් වෙලා සෙල්ලම් කරන්න අසයි බන් මුල් කලේ පට්ට ආතල් එකක් තිබ්බා :love:
    ඔක්කොමලා මාර එකමුතුව හිටියා එත් පස්සේ ඔක්කොමලා flag වලට මර ගත්තා :):(
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඒ අයෙත් දවසක සෙට් වෙලා සෙල්ලම් කරන්න අසයි බන් මුල් කලේ පට්ට ආතල් එකක් තිබ්බා :love:
    ඔක්කොමලා මාර එකමුතුව හිටියා එත් පස්සේ ඔක්කොමලා flag වලට මර ගත්තා :):(

    ඔව් එකනම් ඇත්ත තමයි :yes: ඉස්සර හලෝ ගහනකොට පට්ට ආතල් එත් දැන් හලෝ ගහන උන්ට වෙච්චදෙයක් නැ :(