halo walatath asaawak naa bun danඅනේ බං උඹට මොනවා කරන්න ආසාව නැති උනත් Halo ගහන්න ආසාව තියෙනවනේ

eth enawa me wage deyak thiyenna one nisa

අපිව රත් නොකර වෙලාවට වරෙන් හොදේ
june 14 ude 7.00 ta da?
halo walatath asaawak naa bun danඅනේ බං උඹට මොනවා කරන්න ආසාව නැති උනත් Halo ගහන්න ආසාව තියෙනවනේ


අපිව රත් නොකර වෙලාවට වරෙන් හොදේ
june 14 ude 7.00 ta da?


හෙනයා;18490657 said:
Deathage team නැතිවුනොත් බඩුම තමයි..![]()
FB gana kattiya ahana nisa meka kiyanna wenooo...
මං fb use කරන්නෙ නැහැ බංස්..
මේ කාලේ හැටියට ටිකක් විස්වාස කරන්න අමාරු බව මම දන්නවා![]()
එත් එක තමයි ඇත්ත.
photo ගහනවා , share කරනවා , like දානවා etc.... වගේ දේවල් fb එකේ වෙනවා පේනවා..
වැඩේ කියන්නේ මට එකට මෙලෝ interest එකක් නැහැනේ
ලෝකෙම කරත්, මම කරන්නේ නැහැ කිසිම දෙයක් මට interesting එකක් නැත්තම්.
ඉතින් බොට යාළුවො නැද්ද?
නැහැ බං. බොහෝ වෙලාවට එකයි දෙකයි වරකට ආශ්‍රය වෙන්නේ.
පාඩුවේ ඉන්න කැමති කෙනෙක් මම.
යාලුවෝ කරන කියන දේවල් වල updates වලින් life එක පුරවගන්න කැමති නැහැ මම (FB)....
කොටින්ම උන් කරන කියන ඒවා මට දැනගන්නවත් ඕනේ නැහැ oi![]()
යාලුවෝ ඕන නෑ කියල ඉන්න එක තමයි එක අතකට බොට හෙනේ වෙලා තියෙන්නේ.
වැඩක් නැහැ , මක්කටෙයි 
Uba issara hodata hitiyane, mokada ubata une?

issara indanma fb nam use kare naa bun...![]()

එක නෙවයි මොකෝ අවුල![]()
na man kiwwe oya dan inne nikan loke epa wela wage ne, issara ehema na ne, ekai![]()

team ekakma nathi wenawada? ekek witharak adunam kiyahan, raata thiyenawanam AsUrA wa ewanna puluwan weyi.

ඒක හොදයි. AsUrA ආවොත් හොදවයින් කුණුහබ්බ ටිකක් හැමෝටම අහගන්න පුලුවන් වෙයි.![]()
![]()
![]()
ඕකව තට්ට නාකියෙක් රේප් කරලා... එදා ඉදන් අප්සට්.Uba issara hodata hitiyane, mokada ubata une?
මගේ නම්බර් එකත් නැද්ද? වයිබර් දාගනින්කෝ. මන් ඉස්ටිකර් එවන්නම් උබට රෑ එලි වෙනකන්. මන් ගාවත් නෑ බන් උබ මකල දුන්නට පස්සේ වැඩකට නැති කන්ටැක්ට්. ඔව්ව තියනකොට කෝල් ගන්න හිතෙනවා.හෙනම අකමැත්තෙන්, smartphone එකක් ගන්න උනා ඊයෙ පෙරිදා.
එත් sim එක පරණවෙලා නිසා එක නොදා අලුත් sim එකකට number එක දාගත්තා.
පරණ sim එක උන් තියාගත්තා. එකේ contacts පිටින්ම තියාගන්න දීල මම අව.
ඒ contacts backup කරගත්තෙවත් නැහැ.වැඩක් නැහැ , මක්කටෙයි
![]()
ටිපිකල් නැති උත්තරයක් තියනව. උබම කියපු එකක් මට දවසක්. එත් උබ එපැයි කියන නිසා මන් කියන් නෑ. මාත් හේලෝ ගහන්න ගත්තේ උබේ හෙතුවටම තමයි කියල උබ දන්නවනේ.thanks for asking machans, but it wont fix anything
naa bun umbala api halo waladi set wenakotath mata lokema epaawelaa thamai hitiye, but mama "everything is gonna be fine" kiyala hitha rawattagena hitiye..... ekayi mama normal hitiya wage penune...
but langadi mata danaganna labuna "everything was...... gone....... long gone...." kiyala....
so, thawaduratath "everything is gonna be fine" kiyana eka hithaagena mata hitha hadaagena inna baa, mokada eka valid naa dan!!!!,
so, dan reality eka windagena inne!....
meka gana kathaa nokara imu......
cz i know the typical answers people gonna say!!!!!!
and it doesn't help! it making things worse!
hurts really bad u know..
DON'T REPLY TO THIS
ඒක හොදයි. AsUrA ආවොත් හොදවයින් කුණුහබ්බ ටිකක් හැමෝටම අහගන්න පුලුවන් වෙයි.![]()
![]()
![]()
namak kiyapanko team ekata
මගේ තේරීම GANZIYA.. ගැන්සිය... අරු නම් කියනව ඉස්සෝ වඩේ කියල දාමුලු.

How about this one? ටීම් කුත්තා බුරානා හේ කන්දා නහී පාතා හේ!![]()
මගේ නම්බර් එකත් නැද්ද? වයිබර් දාගනින්කෝ. මන් ඉස්ටිකර් එවන්නම් උබට රෑ එලි වෙනකන්.


.mama kiwwe sim eke thibunu okkoma contacts gana bunමන් ගාවත් නෑ බන් උබ මකල දුන්නට පස්සේ වැඩකට නැති කන්ටැක්ට්. ඔව්ව තියනකොට කෝල් ගන්න හිතෙනවා.
.