ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ra1N කියන්නෙ මොකාද ආන්න ඌ මට උගෙ සර්වරේට එන්ඩලු,:D:D බලාපියවු තොපිලට වගේ නෙමේ, වැදගත් ගේමින් පොරවල්වලට ඉල්ලුම වැඩි, ජාත්තයන්තර මට්ටමේ පොරක් මම දැන්... :rofl::yes::D:D
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Ra1N කියන්නෙ මොකාද ආන්න ඌ මට උගෙ සර්වරේට එන්ඩලු,:D:D බලාපියවු තොපිලට වගේ නෙමේ, වැදගත් ගේමින් පොරවල්වලට ඉල්ලුම වැඩි, ජාත්තයන්තර මට්ටමේ පොරක් මම දැන්... :rofl::yes::D:D
    බලාගෙන ඌ උඹේ හිරි ඔතප් බිඳියි :dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    Ra1N කියන්නෙ මොකාද ආන්න ඌ මට උගෙ සර්වරේට එන්ඩලු,:D:D බලාපියවු තොපිලට වගේ නෙමේ, වැදගත් ගේමින් පොරවල්වලට ඉල්ලුම වැඩි, ජාත්තයන්තර මට්ටමේ පොරක් මම දැන්... :rofl::yes::D:D

    ඉන්දියන් ජාත්‍යන්ත රේ අවුරුදු 18 ක පොඩි එකෙක් :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    හෙනයා;25318645 said:
    haloce-2020-04-16-11-23-38-51.png
    1080P gahanna puluwan machan lag wenne na..
    1920x1080 mage wada.. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ කටුස්ස උබ මොකද වෙන වෙන ඒවගෙ රිoගන්නෙ.. :lol::lol::lol:
    උඹත් ඇවිත් හිටිය නේද :rofl:

    මේකේ මැස්සෙක්වත් නැති උනාම අනික් උන්ගේ අගුපිල්වල රිංගන්න වෙනව ඉතිං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25320217 said:
    ඉන්දියන් ජාත්‍යන්ත රේ අවුරුදු 18 ක පොඩි එකෙක් :baffled:

    බොලාගෙ ඉරිසියාව, :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹත් ඇවිත් හිටිය නේද :rofl:

    මේකේ මැස්සෙක්වත් නැති උනාම අනික් උන්ගේ අගුපිල්වල රිංගන්න වෙනව ඉතිං

    මම ගියෙ උබ මොකද ඒකෙ කරන්නෙ බලන්ඩ,:frown: අහු මුලු ගානෙ රිoගන හින්දයි දීල ඇරියෙ ටැoකියෙන්ම.. :lol::lol: