ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Wild-EYE ට හැක් කියනවා නම් උඹලා හැකර්ස්ලා දැකලා නැහැ
    ඔහොම නෙමේ බන් වැලට තියන්නෙ ඒම්බොට් නම්
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    හැක් කරන්න ඕනම පොන්නයෙක්ට පුළුවන්, ඒත් ගේම හරියට ගහන එක තමා ආතල් එක
    ඔටෝඉන්ජෙක්ටර් එකයි හැක් ඩිල් එකක් දෙකක් හොයා ගන්න ඕන පොන්නයෙක්ට බැරිය බන්

    AutoDLLInjector1.0.0.1.png

    හැක් කරන්න කලින් පොඩ්ඩක් රෙද්ද අස්සෙ අතගාලා බලපන් වල්ල පුස්ද කියලා

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wild-EYE ට හැක් කියනවා නම් උඹලා හැකර්ස්ලා දැකලා නැහැ
    ඔහොම නෙමේ බන් වැලට තියන්නෙ ඒම්බොට් නම්

    Wild-EYE හැක් තමා මම දැක්ක ඌ කොළපාට බිත්තිය හරහා ගිහින් අනිත් පැත්තෙන් මතු වෙනව ඌ වෝල් හැක්...:yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    හැක් කරන්න ඕනම පොන්නයෙක්ට පුළුවන්, ඒත් ගේම හරියට ගහන එක තමා ආතල් එක
    ඔටෝඉන්ජෙක්ටර් එකයි හැක් ඩිල් එකක් දෙකක් හොයා ගන්න ඕන පොන්නයෙක්ට බැරිය බන්

    AutoDLLInjector1.0.0.1.png

    හැක් කරන්න කලින් පොඩ්ඩක් රෙද්ද අස්සෙ අතගාලා බලපන් වල්ල පුස්ද කියලා

    $L account detected :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර මගුලෙ අලුත් මැප් දෙක අයින් කරපල්ලකෝ ගගහ ඉන්න උන් ඔක්කොම යනව ඒව ලෝඩ් උනාම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර මගුලෙ අලුත් මැප් දෙක අයින් කරපල්ලකෝ ගගහ ඉන්න උන් ඔක්කොම යනව ඒව ලෝඩ් උනාම

    boarding action ද? ඒක මරු රොකට් වලිං විතරක් ගහගන්න තිබ්බ නං :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    boarding action ද? ඒක මරු රොකට් වලිං විතරක් ගහගන්න තිබ්බ නං :love:

    ඔව් අර අයිස් හුයන්නත් හරි යන්නෙ නැ..ඒ දෙකම අයින් කරානම් හරි ඉස්සෙල්ලා තිබ්බ ටික විතරක් තිබ්බම ඇති වගේ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    හැක් කරන්න ඕනම පොන්නයෙක්ට පුළුවන්, ඒත් ගේම හරියට ගහන එක තමා ආතල් එක
    ඔටෝඉන්ජෙක්ටර් එකයි හැක් ඩිල් එකක් දෙකක් හොයා ගන්න ඕන පොන්නයෙක්ට බැරිය බන්

    AutoDLLInjector1.0.0.1.png

    හැක් කරන්න කලින් පොඩ්ඩක් රෙද්ද අස්සෙ අතගාලා බලපන් වල්ල පුස්ද කියලා

    meka daddai gathering exception enawa neda? hac2 eka dalath windows button eka ebunoth gathering exception enawa.