Mama leda wela yaluwane
Una hadenna wage
Kotta malli biwwa
Adu weyda danne na
Corona nemei neda mithure?

Mama leda wela yaluwane
Una hadenna wage
Kotta malli biwwa
Adu weyda danne na

Wild-EYE ට හැක් කියනවා නම් උඹලා හැකර්ස්ලා දැකලා නැහැ
ඔහොම නෙමේ බන් වැලට තියන්නෙ ඒම්බොට් නම්


හැක් කරන්න ඕනම පොන්නයෙක්ට පුළුවන්, ඒත් ගේම හරියට ගහන එක තමා ආතල් එක
ඔටෝඉන්ජෙක්ටර් එකයි හැක් ඩිල් එකක් දෙකක් හොයා ගන්න ඕන පොන්නයෙක්ට බැරිය බන්
![]()
හැක් කරන්න කලින් පොඩ්ඩක් රෙද්ද අස්සෙ අතගාලා බලපන් වල්ල පුස්ද කියලා

අර මගුලෙ අලුත් මැප් දෙක අයින් කරපල්ලකෝ ගගහ ඉන්න උන් ඔක්කොම යනව ඒව ලෝඩ් උනාම

boarding action ද? ඒක මරු රොකට් වලිං විතරක් ගහගන්න තිබ්බ නං![]()
meka daddai gathering exception enawa neda? hac2 eka dalath windows button eka ebunoth gathering exception enawa.හැක් කරන්න ඕනම පොන්නයෙක්ට පුළුවන්, ඒත් ගේම හරියට ගහන එක තමා ආතල් එක
ඔටෝඉන්ජෙක්ටර් එකයි හැක් ඩිල් එකක් දෙකක් හොයා ගන්න ඕන පොන්නයෙක්ට බැරිය බන්
![]()
හැක් කරන්න කලින් පොඩ්ඩක් රෙද්ද අස්සෙ අතගාලා බලපන් වල්ල පුස්ද කියලා
Wild-EYE හැක් තමා මම දැක්ක ඌ කොළපාට බිත්තිය හරහා ගිහින් අනිත් පැත්තෙන් මතු වෙනව ඌ වෝල් හැක්...![]()

Mama nam machine gun eka tiyena warthog ge pite nagala
Eka digata wedi thiyanawa
Server operator kipa sarayakma mawa kick kala
Sinhalayek wage fight karaddi ehema karanna hoda nane
Camping බැ පුති ![]()
Camping බැ පුති
$L karaya karannema camping ne. Eka thenaka indan sniper eka portal eka paththata allan innawa. Ena unta tiyanawa. Oka ara ice thiyana eketh una. Thawa valley eketh una.
