ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P බොරු කරන්න එපා. උන් පැත්ත පලාතෙ නැතුව මගෙන් කෑවෙ :P

    උඩ ඉදන් තිබ්බම වදිනව තමයි,හැබැයි අරුන් දෙන්න ඉදලත් කොඩිය නම් ගන්ඩ උනේ නැ.:rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඩ ඉදන් තිබ්බම වදිනව තමයි,හැබැයි අරුන් දෙන්න ඉදලත් කොඩිය නම් ගන්ඩ උනේ නැ.:rofl::rofl:

    ලැජ්ජ නැද්ද මනුස්සයෝ කොඩිය පස්සෙම දුවන්නෙ. ඒ සර්වර් එකේ මරණවට ලකුණු දෙන්නෙ. මැරෙනකොට ලකුණු කැපෙනව :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලැජ්ජ නැද්ද මනුස්සයෝ කොඩිය පස්සෙම දුවන්නෙ. ඒ සර්වර් එකේ මරණවට ලකුණු දෙන්නෙ. මැරෙනකොට ලකුණු කැපෙනව :P

    අප්පා එහෙමද කවුද දන්නෙ ඒක :sorry::sorry: කලින් දැනුවත් කරන්ඩ එපැ‍යි,
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    නුපුරුදු ගතියක් දැනෙනව ඒක දැම්මට පස්සේ
    hariyatama kiyanna puluwanda mokakda nupurudu kiyala? animations dan 60fps yanawa enisa smooth (kalin thibune 30fps),
    or umba ara chimera_fov 110 daala dan hena durin indan wedi thiyenawa wage welaada?
    or umba just chat eka ganada kiyanne?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hariyatama kiyanna puluwanda mokakda nupurudu kiyala? animations dan 60fps yanawa enisa smooth (kalin thibune 30fps),
    or umba ara chimera_fov 110 daala dan hena durin indan wedi thiyenawa wage welaada?
    or umba just chat eka ganada kiyanne?
    chimera_fov 110 මෙන්න මේක තමා එකපාරම ස්ක්‍රීන් එක ලොකු වෙලා වාගේ ගතියක් දැනුන :yes: දැන් නං ගානක් නෑ ගේම් කීපයක් ගැහුවට පස්සේ නුපුරුදු ගතිය ගියා :yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    chimera_fov 110 මෙන්න මේක තමා එකපාරම ස්ක්‍රීන් එක ලොකු වෙලා වාගේ ගතියක් දැනුන :yes: දැන් නං ගානක් නෑ ගේම් කීපයක් ගැහුවට පස්සේ නුපුරුදු ගතිය ගියා :yes:

    ඕක 75ට වගේ Set කලානම් කලින් ගානට එනවා