ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    :shocked: මාවත් දාලා

    Halo Game එක ගැන දානවට වඩා New Release වෙන ඒවා Play කරලා Review එකක් දාන්න පුළුවන්නම් Channel එක තවත් හොද වෙයි :yes:

    GAMING MOMENTS III

    http://www.elakiri.com/forum/showthread.php?t=1619985

    ඔය Thread එකටත් Set වෙන්න අලුත් Games, Update සේරම ගැන Discussion යනවා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ කොහොමද බන් අර අමුතු අමතු ඇක්ශන් දාන්නෙ, උන්ට වෙඩි තියන්ඩ ගියාම ඉල ඇදෙනව, පනුවො වගේ නටන්නෙ,උන්ට වෙඩි තියන්ඩ වෙනම ඉගෙන ගන්ඩ වෙනව අපිට ..කොහොමද බන් එහෙම ඇක්ශන් දාන්නෙ.. :rolleyes::rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ කොහොමද බන් අර අමුතු අමතු ඇක්ශන් දාන්නෙ, උන්ට වෙඩි තියන්ඩ ගියාම ඉල ඇදෙනව, පනුවො වගේ නටන්නෙ,උන්ට වෙඩි තියන්ඩ වෙනම ඉගෙන ගන්ඩ වෙනව අපිට ..කොහොමද බන් එහෙම ඇක්ශන් දාන්නෙ.. :rolleyes::rolleyes:

    ado ow ban
    munge patta movement thiyenne
    podi podi hichchi kollo tamay oya gahanne
    mun thama school yana wayase game maruwo inne
    mama dakka ekek us pahat wenawa eka digata
    mamat pahat wela gihin gahanna baluwa eth ba mun ekka :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ado ow ban
    munge patta movement thiyenne
    podi podi hichchi kollo tamay oya gahanne
    mun thama school yana wayase game maruwo inne
    mama dakka ekek us pahat wenawa eka digata
    mamat pahat wela gihin gahanna baluwa eth ba mun ekka :(

    සමහර උන් ඇබරෙනව, උස් පහත් වෙනව, හාවො පනිනව, මෙහෙම ගියොත් නම් හලෝ ගැහිල්ලෙන් විශ්‍රාම ගන්ඩයි වෙන්නෙ.. :rofl::rofl:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අඩෝ කොහොමද බන් අර අමුතු අමතු ඇක්ශන් දාන්නෙ, උන්ට වෙඩි තියන්ඩ ගියාම ඉල ඇදෙනව, පනුවො වගේ නටන්නෙ,උන්ට වෙඩි තියන්ඩ වෙනම ඉගෙන ගන්ඩ වෙනව අපිට ..කොහොමද බන් එහෙම ඇක්ශන් දාන්නෙ.. :rolleyes::rolleyes:

    ado ow ban
    munge patta movement thiyenne
    podi podi hichchi kollo tamay oya gahanne
    mun thama school yana wayase game maruwo inne
    mama dakka ekek us pahat wenawa eka digata
    mamat pahat wela gihin gahanna baluwa eth ba mun ekka :(

    එක තමයි කට්ටියට Movement හදාගන්න කියන්නේ, එකම විදියට ඉස්සරහට, දෙපැත්තට Move වෙනකොට මරන්න ලේසි :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි කට්ටියට Movement හදාගන්න කියන්නේ, එකම විදියට ඉස්සරහට, දෙපැත්තට Move වෙනකොට මරන්න ලේසි :dull:

    ඒව කොහොමද හදන්නෙ :rolleyes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඒව කොහොමද හදන්නෙ :rolleyes:

    තමන් තමයි හදාගන්න ඕන වෙඩි තියන ගමන් දෙපැත්තටම Move වෙන්න, Move වෙන ගමන්ම Crouch වෙන්න

    කොඩි ගැනිල්ල පැත්තකට දාලා මේකත් බලන්න

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    වෙන මේ වගේ ගේම් නැද්ද සර්වර් එකට දාන්න. මේකම ගහල ඇති වගේ දැන් :P
    halo ce default maps 19k thiyenawa. server eke 5k 6k wage neda thiyenne. admin ta kiyanna maps daanna kiyala :v